"උබ කොහෙද යන්නෙ?"
"පම්ප් එකක් දාන්න... ඇයි උබත් එනවද?"
"මගෙ පුතු පැටියා අල්ලගෙන දම්මවනව නම් එනවා.. ධනුශ්ක කිව්වෙ කට අමුතු විදිහට හදාගෙන"...
"වරෙන් මම ගලවලා අතට දෙන්නම් උබට..
එතකොට බර හැදුනම ඉඳගෙන දාන්න පුලුවන්".."පේනවා නේද පුතු පැටියෝ මගෙ අනාගත boss ගෙ හැදියාව"..
"බලන්න අපි කාටවත් එහෙම කරනවද? බලන්න අපේ තියෙන හැදියාව" . ..ධනුශ්ක ඒක තාලෙට කිව්ව විදිහට ක්ලබ් එකට බෝම්බයක් ගැහුව වගේ තුන් දෙනාම හිනාවුනේ ආයෙමත් අර ඇස් මේ පැත්තට විනාඩි ගානකට හැරවෙන ගමන්.
ආදිත්‍ය හිනා වෙවී කල්බ් එක කෙළවරේ කොරිඩෝර් එකෙ තියෙන වොශ් රූම් එක පැත්තට ගියේ ධනුශ්කට මැද ඇඟිල්ලක් පෙන්නන ගමන්
ඒත් එක්කම තවත් අසුනක් හිස් වෙලා ආදිත්‍යගෙ සපත්තු වලට අමතරව තවත් සපත්තු දෙකක් ආදිත්‍ය පිටිපස්සෙන් ඇදුනෙ මෙච්චර වෙලා පිටිපස්සෙ ගහගෙන තිබුණු පිස්ටල් එකත් එලියට අදින ගමන්
ආදිත්‍ය වොශ්රූම් එකට යනවත් එක්ක ඒ පිට්පස්සෙන් ඇදෙන රුව පිලිබද තැකීමක් නොකළ ඔහු ඔහුගේ රාජකාරිය සිදුකර ගැනීමට වෙන් කර ඇති කොටසක් වෙතට ගොස් තම රාජකාරිය කරගත්තේ විසිල් හඬක් සමග දැනෙන සනීපය විදිනගමන්..
එක්වර වෙන් කර ඇති කොටසක් තුලට කඩාපැන්න මනුස්සයෙක් රෙදි කෑල්ලකින් කටත් නහයත් තද කලේ ආදිත්‍යට
කරමින් සිටි වැඩෙත් අමතක කරවමින්..."ආහ්... who the.. fu...ckkk "
ඔහු හා පොරබදින්න අවශ්‍ය ශක්තිය ලේන්සුවේ සැර මගින් උරාගන්න විට ආදිත්‍යට වුනේ මල මිනියක් වගේ බිමට පතිත වීමටයි.
.............
.................................................................................."ආහ් මගෙ ඔලුව"......
"කොහෙද මං මේ ඉන්නේ".....ඒත් එක්කම ඊයෙ රෑ වෙච්ච සිදුවීම ඔලුවට කාන්දු වෙනකොට ආදිත්‍යට උන්හිටිතැන් අමතක වුනේ මොන හෙන ගෙඩියක්ද මේ පාත් වුනේ කියලා හිතගන්න බැරිවයි..
ඊලග ප්රශ්නය වුනේ..
"කෝ මගෙ ඇඳුම් ".ආදිත්‍ය ගෙ නිරුවත වැහිලා තිබුනේ සුදු පාට බ්ලැන්කට් එකකින් විතරයි..
මුලු ඇඟම රිද්න්න ගත්තෙ ඔලුව ඇතුලේ පුපුරන්න තරම් ලොකු ඔලුවෙ කැක්කුමකුත් එක්කයි..
ආදිත්‍ය වටපිට බැලුවේ මේ තැනින් එලියට යන්න තැනක් ..
අහ්හ් .. දොරක්
බෙඩ් ශීට් එක ඇඟ වටේ ඔතාගත්තු ආදිත්‍ය දොර පැත්තට යනවත් එක්කම දොරෙන් ඇතුළට ආපු රුව දැකලා එහෙම්මම නැවතුනේ..මෙ යෝධයා කවුද කියන ප්‍රශ්නෙ හිතෙන් අහන ගමන්..
අඩි 6 කටත් වඩා උස කොන්ඩෙ කොටටම කපපු, තඩි ඝනකම ඇහිබැම තියෙන. සීතල ඇස් දෙකක් පුදුමෙන් වගෙ එයා දිහා බලන් ඉදියා..
".. ක ..කවුද තමුසෙ... "
"Who are you men? ""What the fu..ck are u doing in here..".
මේ මනුස්සයා කිසිම දෙයක් නොකියා ආදිත්‍යගෙ බෙල්ලෙන් ඇදගෙන ගිහින් ඇඳට තල්ලු කළා.
"What ????"
"What are you doing you fu%%n idiot ""තමුන් මොනාද මට කලේ.. "
නැගිටපු වෙලේ ඉදන් තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඇහුවෙ එ ගැන දෙගඩියාවෙන් හිත කෑගහන නිසයි.
ආදිත්‍ය සිංහලෙන්ම ඇහුවේ මේ මනුස්සය සිංහලද නැත්තම් ඉන්දියන්ද කියලා දැනගන්න....
ඒ ප්‍රශ්නෙට උත්තරේ උනෙ... කට පැත්තකින් නක්කලේට හිනාවක් දාපු එක විතරයි.
"තමුසෙ ගොලුවෙක්ද?..."
"පිට්ටු ගිලලා වගෙ ඉන්නේ ඕයි. කියනවා.""..මොකටද මාව අරන් ආවෙ? .."
ආදිත්‍ය නැගිටලා අර මිනිහට ගහන්න ආවත් බෙඩ්ශීට් එක පැටලිලා වැටුණේ ඒ මිනිහා ඉස්සරහමයි.. ආදිත්‍යට අසරණ කම්ක් දැනුන නිසාදෝ...උගුර හරියෙන් හිර වෙන්න වගෙ ඇවිත් ඇස් රතු වුනේ කේන්තියටත් එක්කමයි.
ඒත් ආදිත්‍යගෙ ඇස් දෙක රතු වෙලා කඳුළු පිරෙනකොට අර නක්කල් හිනාව අතුරුදහන් වුනත්, මෙච්චර වෙලා ඒ මනුස්සයගෙ අතේ තිබුන බෑග් එකක් වගෙ මොකක්ද එකක් ඇඳ උඩට විසි කරලා අනිත් පැත්තට දොර දිහාවට යන්න ගත්තා
"Let me go out.. u son of bit$##h"
..ආදිත්‍ය ඇඳට දාපු ඒ බෑග් එක අරගෙන විසි කලේ ඔහුගේ ඔලුවටමයි ...
ඇතුලේ තිබුණු කෑම ජාති සී සීකඩ විසි උනත් ඔහු පිටුපස නොබලාම ගොස් දොර වසා දැම්මෙ කාමරේ ඇතුළෙ තිබුණ බඩුත් හෙල්ලෙන්නයි...
මතු සම්බන්දයි
කට්ටිය කතාව කොහොමද ?
YOU ARE READING
රතු නූල (The Red Thread)
FantasyI'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story