"ඔව් මම තමා" .......... ගෞරි මැඩම්ගෙ බොඩිගාර්ඩ් වුනේ...""දැක්කනේ ධනූ දැක්කනේ..."
"මං උබට කිව්වා.... ""ආදි පොඩ්ඩක් ඉදපන්කෝ.."
"..මෝනාද බන් තව ඉන්න තියෙන්නේ....
උබ කියන්නේ මට මූ වගේ එකෙක් එක්ක එකට වැඩ කරන්න කියලද?..""යකෝ උන් මරලා දැම්මේ මගෙ අම්මා බන්... ආදිත්‍ය පපුව හය්යෙන් මිරිකගත්තේ කියන දේවල් ඔහුටවත් දරාගනා බැරි නිසයි..."
"මූව දකින දකින් ගානෙ දැන් අර කෝවිලේ පඩියක් උඩ මැරිලා වැටිලා ඉන්න අම්මා මතක් වෙයි බන්..."
"අභිමාන් තාමත් හිටපු විදිහටම කෙලින් ආදිත්‍ය ඉස්සරහ හිටගෙන හිටියෙ කිසිම හැල හොල්මනක් නැතුවයි"
"අහපන් ආදිත්‍ය උබට මේකේ තව පැත්තක් බලන්න වෙනවා..."
මේ කොලේ එවන එකා මේක එවන්නෙ අරමුණක් එක්ක.....
.ඒක ගැන හිතපම්...
එකක් උබව රිද්දන්න..
. අනික උබට තියෙන ආරක්ශාව අයින් කරන්න...""උබට ඒක වෙන්න දෙන්න බැ ...උබට අභිමාන් ගෙන් තියෙන ආරක්ශාව නැති කරන එක නම් මේ නෝට් එක එවපු එකාගෙ අරමුණ උබ ඉන්නේ ලොකු අනතුරක කියන එක ඔලුවට ගනිම්...."
"එක නිසා මං උබට කියන්නේ අම්මත් එක්ක උන ප්‍රශ්නෙ අමතක කරලා..
මෙයා එක්ක ටික කාලයක් හරි වැඩ කරගෙන යන්න""උ උබට පිස්සුද ධනූ..
කවුද දන්නෙ මූද එදා වෙඩි තිබ්බෙ කියලා මගෙ අම්මට?
නැත්තම් ඔත්තු දීලා වෙඩි තිබ්බා වද්ද කියලා....
නැතුව කොහොමද මූ විතරක් ජීවත් වෙලා ඉන්නෙ මගෙ අම්මා මැරිලා....""අභිමාන් ඒත් කිසිම දෙයක් නොකියා ඔහුගෙ කන්නාඩි වලින් එලියෙ පේන දර්ශන වලටත් ඇහෙන දේවල් වලටත් කිසිම රිඇක්ශන් එක්ක් නැතිව රිදෙන නොරිද්දෙන ගානට ඇහුම්කන් දීගෙන හිටියා"
""ආදිත්‍ය මේකත් හිතපන්...
තාත්තා අපිටත් වඩා අභිමාන්ට ආදරෙන් කතා කරනවා උබ දැක්කන්නේ.....
අපි නොදන්න දේවල් තියේ බන් ...අපි හිමින් හොයාගමු...
උබලගෙ තාත්තා තමා මට හම්බුන නුවණක්කාරම මනුස්සයා... එහෙව් මනුස්සයා තමන්ගෙ වයිෆ් ව මරපු කෙනෙක්ව තමන් ලගට ගනීද?
උබ තරහින් හිතන්න යන්න එපා...එතකොට උබට පේන්න තියෙන ඇත්තත් වැහෙන එක වෙන්නේ..""
YOU ARE READING
රතු නූල (The Red Thread)
FantasyI'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story