chapter 19

72 5 7
                                    












අඩෝ උබලා මටත් නොකියා ඊයෙ රෑ කොහේ හරි ගියාද? නැත්තම් මොනාහරි කෑවද?
නැත්තම් තොපි මාව හලලා උබ්ලෑ  pool එකටවත් බැස්සද?

".....අහ්ම්ම්  අහ්හම්ම්ම්....."

ආදිත්‍ය කැස්සක් එක්ක ආයෙම ෆයිල් එකට මූන ඔබාගත්තේ ධනුශ්කට බොරුවක් කියනවා කියම්නේ කරන්න බැරි වැඩක් නිසා.....

"අහ්හ්... උබලා දෙන්නම කතා නෑ ඒකියම්නේ...."

"හරි බලාගමූ එහෙන්ම් ආ.... මං අක්කත් එක්ක එකතු වෙලා උබලට ගේමක් දෙන්නම්...ඉදපන්...."

ධනුශ්ක ආදිත්‍යයි අභිමානුයි දිහා බලාගෙන අත් දෙක බැදගත්තා..

"මේ ධනූ.... "

"ධනූ හනූ ගාන්න එපා තො....."

"අහපන්කෝ මුලින්ම...
අපි අද ලමා නිවාසෙට යන්න ඕනි බන්...
ආදිත්‍ය අභිමාන් දිහා බලාගෙනම ධනුශ්ක එක්ක කතා කලා..."

"ඒ මොකටද හදිස්සියේම...අර  ගෞරි නැන්දා ඩොනේශන් දෙන එකටද? "

"ඔව් බන් ඒකට තමා....
තාමත් ආදිත්‍ය අභිමාන් දිහා බලාගෙනම ඉදියා.. ඒ මූනෙ කිසිම වෙනසක් තියේද බලන්න...."

"පොඩි අයට ඕනි කරන හැමදෙම ලැහැස්ති කරන්න කියන්න නතාලියට...."

"හරි ආදි මං කියාගෙන යන්නම්...."

"ඒක නෙවේ උබ නතාලියට බැන්නද ආපු ගමන්..."

ඒ ප්‍රශ්නෙ අහපු ගමන් ආදිත්‍ය මෙච්චර වෙලා අභිමාන් ගාව තිබුනු ඇස්  ධනුශ්ක දිහාවට ගෙනිච්චා...

"ඔව් බන් මං ආපු දවසෙම බැනුම් ඇහුව නම් තමා එයා.."

"පව් බන් ඒකි.. ටිකක් හොදට කතා කරප්න් බන්... එකි හෙන හොද පාටයි..."

"ධනූ......"

"මොකෝ උබ්ට අදහසක් වත්???"

"නැ නැ බන්..එකි ම්ගෙ ටයිප් නෙවේ...
අනික මගෙ සීනි අප්පච්චි හැර වෙන උඩැක්කි දිහා බලයිද මං....."

"ඉදපන්කෝ තාත්තා හම්බුන වෙලාවක තෝ ගැන කිය්න්නම් මං...

කියලා කොරයි ඉතින්න්..."

ධනුශ්ක මේසෙ උඩින් තවත් ෆයිල් ටිකක් අරගෙන ගියේ ආදිත්‍යට ඇහැකුත් ගහගෙන...

රතු නූල (The Red Thread)Where stories live. Discover now