" අද මෙහෙට අප්පච්චිගෙ මිනිස්සු වගයක් එනවා.....ඒ මිනිස්සු ඇවිත් යනකම් කාමරේට වෙලා ඉන්න......කන බොන දෙයක් නැන්දාට කියලා කාමරේටම ගෙන්න ගන්න......"

ඇල්පියාව්ගෙ වචන මගෙ කන් ඇතුලෙ දෝන්කාර දෙන්න ගත්තා.... දෝන්කාර දෙන ඇල්පියාගෙ වචන ළඟ දාඹරේ පුතා පිපිරිලා යන්න ඔන්න මෙන්න උන්නා...
පපුවත් ගැහෙන්න අරගෙන....
සැකයක් නෑ ඔන්න දාඹරයාට නම් හාර්ට් ඇටෑක්මයි.....ඒත් ඉතින් ඇල්පියා ඇයි දන්නෙ නෑ මට එහෙම කිව්වෙ....මං කියන්නෙ ටියුෂන් ගුරා මගෙ කවුරුත්ම නෙවෙයිත්නෙ....අපි කතා බහා කලාම විතරනෙ.....අඩුම කුසුම්වත් දාඹරේ පුතාට කිව්වාද අද එරික් අයියාගෙ කට්ටියක් ඇල්පාත නිවසෙට එනවාය....කාමරේට වෙලා ඉන්නය කියලා... ඒත් ඉතින් ඇලපාතයා....
"අනේ පැංචෝ....."
මට තවත් දරන්න බැරි වුනා...
මගෙ අතින් මගෙ කට වැහුනා...
කාමරේ දොරට පිට දීලා ඉදපු මම දොර දීගේම රූටගෙන ටයිල් පොළව උඩ ඇණ තියාගත්තා....දෙයියනෙ ඇල්පියා මට එහෙමත් කිව්වානෙ ඉතින්.....
ඒකත් ඇල්පියාම වෙච්ච එක.......
ඇරත් ඇල්පියා ඒක කියපු තාලේ....
දාඹරේ පුතා ගැන ඇල්පියා හරීයට වද වෙන ගානයි....ඇල්පියා ගැන හිතන්න හිතන්න මගෙ පපුවෙ ගැස්ම වැඩි වුනා....බඩ වගේම මගෙ පපුවත් හාස්කම් කරන්න අරගෙන....
හරි වේසනාඩගමක් වුනා මේක..." එතකොට ඇල්පියා කියන දේ අහලා මම දවසම කාමරේට වෙලා.ඉන්න ඕනෙද ඉතින් "
"ඕනෙ ඇති නැත්නම් ඇල්පියා මට එහෙම කියන්නෙ නෑනේ.....ඇරත් ඇල්පියා කිව්වා නම් ඉතින් ඒක එහෙම තමයි....ඔන්න ඔහේ දාඹරේ පුතා කාමරේට වෙලා ඉන්නවා....."
ටයිල් පොළව උඩ උන්ඩි ගැහිලා වාඩි වෙලා උන්න මම තනියම කියෙව්වා....
YOU ARE READING
ට්රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...