චරිත හැඳින්වීම

5.1K 523 166
                                    

"විහිලුවට ප්‍රේම කලාට ප්‍රේමෙට විහිලු කරන සිරිතක් මගෙ තියරියෙ නෑ ඇලපාත මහත්තයො හරිය.....වරදක් කලත් සිතකින් නොවේ කවුද දන්නෙ ඒ ඔබතුමාගෙ භාර්‍යාව බව....මම මේ දවස් වල ඉන්නෙ ආර්ථික වශයෙන් පහළ මට්ටමක ඒකයි මේ හැමදේම.....ආයේම මගෙ ආර්ථිකෙ තර වෙන්න නම් ඉහළ පංතියෙන් මම විවාහයක් කරගන්න ඕනෙ....ඒකයි මං කියන්නෙ මං කුසුම්ට ආදරේ කලේ හදවතින්ම බව....දැන් ඉතින් මොනවා කරන්නද ඇලපතා මහත්තයො මේ හැමදේම මගෙ කර්මය....ඒකට කමක් නෑ ගියදේ ගියානේ.... බැහැර වුනේ බැහැර වෙන්න තිබුන හොඳම දේ කියලා කුසුම්ව මම හදවතින් බැහැර කලොත් ඇලපාත මහත්තයාට බැරිද කුසුම්ව දික්කාසද කරලා මාව විවාහ කරගන්න..... අන්න එහෙම වුනොත් නම් ඇලපාත මහත්තයො මගෙ ආර්ථිකෙ හොඳටෝම තර වෙනවා....
මිනිහෙක්ට කියලා මට නැත්තෙ මුදල් විතරයි..පුරුෂ ශක්තිය එමටයි...මට පුලුවන් ඇලපාත මහත්තයාව හැමදාම වුනත් යට කරගන්න ........"

- කෙනුද් විහර දාඹරේ -අවුරුදු 21

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- කෙනුද් විහර දාඹරේ -
අවුරුදු 21



















" යට වෙන්නෙ,යට කරගන්නෙ කවුද බලන්න හවස් වරුවක වරෙන් මගෙ කාමරේට........උබේ නාකි ඇලපාතයාගෙ ඉහ නිකට පැහුනෙ වයසටම නෙවෙයි මැණික් කැටේ......වයස ගත්තොත් තව තිහ පැනලා අවුරුදු තුනක් නෑ මට....
උබ ආස කොහොමද ඇලපාතයා ඒ විදිහට...."

- ස්වර තෙනුද්‍ය අභිලාෂ් ඇලපාත -අවුරුදු 32_____________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- ස්වර තෙනුද්‍ය අභිලාෂ් ඇලපාත -
අවුරුදු 32
_____________________

හෙ හෙ හායි මගෙ රත්තරන් යාලුවනෙ...
ඔන්න මම ආයේම ආවා ගුලි බෙදන්න....

ගංජා ගහලා ඉදපු හවස් වරුවක
ක්ෂණිකව හිතට ආපු plot එකක් මේක....
කියවලාම බලමු 🤭

කොහොම වුනත් මේ 1st ටයිම් මම ටොප් වැඩිමල් කතාවක් ලියන....හිතේ කිසිම ආසාවක් නෑ ඒ ගැන ඒත් මොනවා කරන්නද මේක ටොපා වැඩිමල් වෙන්නම ඕනෙ....මේ මගෙ 1st ටයිම් නිසා කොහොම වෙයිද දන්නෙ නෑ ඉතින් ටොප්ගෙ චරිතෙ....
අඩුපාඩු වුනොත් සමාව භාජනේක දාලා දෙන්න.....

එහෙනම් ඇලපාත මහත්තයා එක්ක දාඹරයාව අරගෙන දිගටම එන්නම් මම...
දිගටම කිව්වාට තිත්ත කසාය එක්ක මාරුවෙන් මාරුවට හාද.... ආතරෙයි ❤️

ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )Where stories live. Discover now