1. මට බැහැ අම්මේ...

166 18 52
                                    


Park family

"ජිමින්....ඔයා ගෙදරට වෙලා පිස්සු නැටුව
හොදටම ඇති...."

"අම්ම මොනව ද මට කරන්න කියන්නෙ?"

"ඔයා කසාද බඳින්න ඕන...."

"අම්මට පිස්සුද? මට ඒක කරන්න ඕන නැහැ"

"ඇයි? තාම අර පරණ මනස්ගාත අමතක කරන්න උත්සාහ කරේ නැද්ද?"

"අම්මෙ please මට පාඩුවෙ ඉන්න දෙන්න "
"පාඩුවෙ හිටිය කාලෙ හොදටම ඇති....ඔයාට දැන් 27 ඡිමින් "

"ඉතිං මොකද වෙන්නෙ ....මට 60 පැනල නෑනේ...."

"මට ඔය පණ්ඩිත කතා වලින් වැඩක් නෑ...හෙට ඔයාව බලන්න කෙනෙක් එනවා...ලෑස්ති වෙලා ඉන්න, නැත්තං තාත්ත ඔයාව අයිය ගාවට යවයි...."

"ඇයි මට මෙහෙම කරන්නෙ අම්මෙ....මට පාඩුවෙ ඉන්න දෙන්න please..."

"කතා ඇති ඡිමින්....මං තීරණය කරල ඉවරයි
කරුණාකර ඔයාගෙ හිත හදා ගෙන මේකට ලෑස්ති වෙන්න "

"මට බැහැ අම්මෙ...."

"පුතා....මට ආදරේ නම්, අය්ය ගාවට යන්න ඕන නැත්තම් හෙට මෙකට ලෑස්ති වෙන්න "

"එත්...."

"දැන් යන්න ගිහින් Rest කරන්න,හෙට හිනා වෙලා ඉන්න ඕන "

"අනේ මන්ද "

***************

Min family

"පුතෙ, ඔන්න අපි ඔයා කියපු cute mochi කොල්ලව ඔයාට proposed කරා "

"අම්ම ඇත්තමද කියන්නෙ...."

"ඔව් පැටියො. හෙට අපි යනව එයාලගෙ ගෙදර....ලෑස්ති වෙන්නකො "

"හරි අම්ම....I love you so much "

"ඇති ඇති butter ගෑව, ඔයා සතුටින් නම් ඒච්චරය් "

"ඒකනෙ අම්ම "

"Okk....be ready for tomorrow "

"Sure අම්ම "

*********

Character introduction

Character introduction

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)Where stories live. Discover now