5. ජිමින් මට අවස්ථාවක් දෙන්න (part 2).

69 12 106
                                    

සති 2 කට පසු

Tae: jiminaa....ඔයා dance කරන්න ලෑස්ති ද?

Jimin: ඔව්...ඒත් පොඩි භයක් තියෙනවා ටේ....

Tae: අයියෝ..ඒ මොකෝ...මගේ ඡිමිනගෙ spirit එක කොහෙද ගියේ?

Jimin: අනේ මන්දා...මගේ හිතට හරි නෑ වගේ

Tae: ඒවා අමතක කරන්න mochi...මං ඉන්නවනේ...ඔයා ලගින්ම ඉදන් help කරන්නම්

Jimin: මම දන්නවා alien...ඒකයි මෙහෙම හරි confidence එක හදා ගත්තෙ

Tae: ඒක නෙමෙයි jk....sing කරනවා නේ? කොල්ල දක්ෂ නිසා හැමෝම cheer කරයි

Jimin: ඔව්...jk කොහොමත් handsome, talented, ඒ නිසා ප්‍රශ්නයක් නෑ

Tae: hmm....මට ඔයට කියන්න දේකුත් තියෙනවා jiminaa

Jimin: පුදුමයි...මටත් තියෙනවානෙ...concert එකෙන් පස්සෙ කියන්න හිටියෙ

Tae; එක තමයි අපි කතා කරමු mochii...දැන් පිස්සු විකාර හිතන්නේ නැතුව practice කරන්න

Jimin: හරි හරි...අද අපි coffee බොන්න යන්ඩ? ගොඩ කාලෙකින් ගියෙත් නෑ...

Tae: අද බැරි වෙයි jiminaa...මට වැඩ වගයක්
තියෙනවා....

Jimin: jk ගෙන් ඇහැව්වා...එයත් ඕකම කිව්වා ඔයාල මට හොරෙන් කොහේ හරි යනවද අා..

Tae: පිස්සුද mochii...ඔයා ට  නොකියා යනවද?....

Jimin: හ්ම්...කමක් නැහැ...එහෙනම් concert එකේදි meet වෙමු

Tae: good luck mochii...හොඳට කරන්න...භය වෙන්න එපා...ඔක්කොම හොඳට වෙයි

Jimin: thanks tae...yess I hope too...

ඔන්න ඔය විඳීහට දෙන්න කතා කරලා පිටත් වුණා

<><><><><><><>

With taekook

Jk: ඒ කිව්වේ...jimin අපි දෙන්න ගෙන සැක හිතනවා ද?

Tae: නෑ ...මම coffee බොන්න එන්න බැ කිව්වම....ඔයත් බැ කිව්වා, දෙන්නම එයට හොරෙන් කොහේ හරි යනවද ඇහැව්වා

Jk: ඔයාට යන්න තිබුණා babe..jimin පව්නෙ එයාට stress ඇති

Tae: ඔව් ඒත්,ඔයාටත් මාව ඕනනේ....ඒකයි මං බෑ කිව්වෙ..අනික හෙට අපි ජිමින්ට කියනවනෙ කොහොමත්

Jk: හ්ම්....කමක් නැහැ...

Tae: දැන් ඔයා හෙට song එක කියන්නේ කා වෙනුවෙන්ද ?

 නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)Where stories live. Discover now