Continue from previous chapter.....
"Jimin....මට මගේ වාක්‍ය සම්පූර්ණ කරන්න දෙනවද...?"
"මොන මගුලක්ද අයීයෙ යුන්ගි කියන්නෙ මගෙ boyfriend...එයා මට ආදරේ කරන්නේ අවුරුදු 3 තිස්සේ...."
"හරි ඉතිං මං නෑ කිව්වෙ නෑනෙ..."
"එහෙනම්...මොනවද අය්ය කියන්නෙ...?"
"යුන්ගි කියන්නෙ මගෙ boyfriend....ගෙ මල්ලී...."
"මොකක් කිව්ව!!....ඒ කියන්නේ...?"
"ඔව්...යුන්ගිගෙ අයිය.... 'Min seok Jin'..Seoul වල business එක yoongi බැලුවට, අනිත් හැම පැත්තෙම business handle කරන්නේ එයා..."
"ඒත්...අයිය කොහොමද එයා එක්ක යාලු වුණේ..."
"ඒක දිග කතාවක්...mochi ට මතක ද මගේ childhood best friend 'ju ju' ....?
"මතකයි...අර handsome, cute අය්යා නේ...?"
"ඔව්..එයා තමයි.....මාත් දැන ගත්තෙ ටික කාලයක් ගිහින්..jin ම කිව්වා එයා ju ju කියලා...."
"Oh my god!!...k drama එකක් වගේ නේ අය්යේ මේ ඔක්කොම...මට හිතා ගන්න බෑ "
"අපි Yoongi ත් ආවම ඉතුරැ ටික කතා කරමු...එයත් ඔයා වගේ මේ දේවල් මුකුත්ම දන්නෙ නෑ...."
"හ්ම්...එතකොට Jin අය්යා එනවද එයාගෙ තුවාලකාරයව බලන්න....?"
"එයි...එයි...එයා නාවොත් තමයි පුදුම....shit...මට කන පිරෙන්න අහ ගන්න වෙයි ඡිමිනා...මාව බේර ගන්නකො..."
"මං ඔය couple පුශ්ණ වලට අත දාන්නෙ නෑනෙ....ඕනෙ නම් යුන්ගි ගෙන් අහල බලන්න"
"ආආආ....මගෙ මස්සිනා පොඩ්ඩ මගේ පැත්තට කතා කරොත් හොදයි..."
"බලමුකො....මොනව වෙයිද කියල..."
"ඡිමිනා....මේ ගැන මං අම්මට අද කියන්න ඉන්නෙ ....මට help කරනවා නේ...."
"හරි හරි මං උදවු කරන්නම්..Jin අය්යා ඔයට හොඳට ගැලපෙනවා...ඒ නිසා මට සතුටුයි...අම්මත් කැමති වෙයි...."
"Thanks mochii...I love you..."
"I love you too...අය්යා..."
.
.
.Yoongi’s side
පැය ගාණක් තිස්සෙ Yoongi drive කරේ jimin ව බලන්න යන්න තිබ්බ උවමනා ව නිසා
"Jimin මට call එකක් වත් දුන්නේ නැහැ...අයියට අමාරුද දන්නෙ නෑ..."
යුන්ගි ඕක ගැන හිත හිත යද්දී දැකල පුරුදු කෙනෙක් කැඩිච්ච වාහනයක් ඉස්සරහ තරහෙන් හිටගෙන ඉන්නව දැක්කා.
YOU ARE READING
නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)
Fanfictionසැබෑ ආදරය යනු හිමි කර ගැනීම නොව...පරිත්‍යාගයයි.