Next day
ඔන්න ඉතින් අද තමයි Yoongi, Jimin ව එයාලගේ පලවෙනි date එකට එක්කන් යන දවස,
ඊයෙ වෙච්ච romantic scene එක නිසා yoongi වගේම ඡිමිනුත් හිටියේ හරිම සතුටින්
ආදරේ ප්‍රකාශ කරාට පස්සේ කරන්න කොච්චර දේවල් නම් තියෙනවද?Yoongi ජිම්නව කොහේ එක්කන් යයිද?
ඇත්තටම Jimin ට නම් ඕන වුණේ Yoongi ආයේම දකින්න විතරයි.
හැබැයි yoongi නම් පොඩ්ඩක් විතර එයාලගෙ අනාගතේ ගෙන වද වූණා...මොකද ජිමින් හරි සංවේදී කෙනෙක්
යුන්ගිට පුළුවන් වෙයිද Jimin බලාපොරොත්තු වෙන විදිහේ සැමියෙක් වෙන්න?
අපි බලමු.....
.
.
.
Jimin’s pov
Yoongi මාව kiss කරාට පස්සේ මගේ හිතේ තිබ්බ හැම දුකක්ම නැති වෙලා ගියා
ඇත්තටම ආදරේ හරි relationship එකකදී හරි වෙන්න ඕන ඒ දේ නේද?
මෙච්චර කාලයක් නොලැබෙන ආදරයක් ගෙන හිත හිත කොච්චර නම් පසු තැවුණ ද?
ආදරේ කියන්නේ හරි අමුතු feeling එකක්
මට ඕනෙ Yoongi එක්ක මගේ හැම දෙයක්ම බෙදා ගන්න.
දුක, සතුට, විනෝදය, ආදරය, සෙනෙහස, මේ හැම දේම මට Yoongi එක්ක කතා කරන්න ඕන
Yoongi ආස දේවල් ගැන මම දැන ගන්න ඕනේ,
මොකද මම ඒවා කිසි දෙයක් දන්නේ නැහැ
Yoongi හැම වෙලාවෙම ඇහැව්වෙ මගේ කැමති, අකමැති දේවල් ගැන විතරයි.
එයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මට දුන්න ආදරේ වෙනුවෙන්, මම මැරෙනකන්ම Yoongi ට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කොල්ල වෙනවා.
Yoongi....මට හිතා ගන්න බෑ....ඔයා මට මොකද්ද කරේ කියල ,
ඒ වුණත් හැමදාම මගේම yoon වෙලා....මගේ ලඟින්ම ඔයා ඉන්න ඕන...
"Shit...yoon එනවද දන්නෙත් නෑ...ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ...."
.
.
.
Yoongi’s pov
අද jimin ගොඩක් සතුටු වෙයි...මොකද එයා පොඩි බබා ලට හරිම කැමති කියල Auntie කිව්වා.
YOU ARE READING
නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)
Fanfictionසැබෑ ආදරය යනු හිමි කර ගැනීම නොව...පරිත්‍යාගයයි.