11. යුන්ගි...මට සමාවෙන්න

68 10 83
                                    

Next day

Yoongi එක්ක කොච්චර කතා කරත් වැඩක් වුණේ නැහැ ....එයාට ඕන වුනේ ඡිමින්ගෙන් අයින් වෙන්නමයි. ජින්ටත් තරවටු කරන්න පුළුවන් සීමාවක් තියෙනව ඒ නිසා එයා මේකට තවත් මැදිහත් නොවී ඉන්න තීරණය කලා.හැබැයි අන්තිම පාරට හරි ඡිමින්ට මේ දේවල් කියන්න ඡින්ට ඕන වුණා.

Namjoon ගෙයි ඡින්ගෙයි සම්බන්ධෙට පවුල් දෙකේම කැමැත්ත ලැබුණ නිසා එක ප්‍රශ්නයක් විසදුණා. නම්ඡුන්ටත් ඕන වුණේ ඡිමින්ව ඉක්මනට යුන්ගිට කසාද බන්දවන්න ....ඒත් යුන්ගිගෙ මේ හැසිරීම නීසා..නම්ඡුන් හීතූව ඡිමින් එක්ක මේක ගැන කතා කරන්න.

ඡිමින්ව contact කර ගන්න ඡින් උත්සාහ කරත් line එක busy වුන නිසා Namjoon ලාගේ busan ගෙදරට ගිහින්ම කතා කරන්න ඕන කියල ඡින් තීරණය කරා.

මේ අතර යුන්ගි ලෑස්ති වුණේ ආපහු Seoul වලට යන්න, යන්න කලින් ඡිමින්ව අන්තිම පාරට හම්බ වෙන්න ඕන කියල හිතුණ නිසා park ගෙදරට යන්න Yoongi හිතුවා

Yoongi ගෙ යට හිත කිව්වේ Jimin කවදාවත් Yoongi ව දාල යන්නෙ නැති වෙයි කියල, බලෙන් breakup වෙමු කිව්වත් Jimin ඒක අහන්නෙ නැතුව දිගටම තමන් එක ආදරෙන් ඉදී කියන විශ්වාසය යුන්ගිට තිබුණා.

කුකී ගෙ අහබු පැමිණීම යුන්ගිගෙ හිත ගොඩක් බය කරා. ඡිමින් තමන්ව පුතික්ෂේප කරයි කියන බයටත් වඩා යුන්ගිට තිබ්බෙ ඡිමින්ව තමන්ට සුදුසු නෑ කියන සිතුවිල්ල

ඇත්තටම.....

"Jk ගෙන් ඡිමින් දැක්ක qualities තමන් ගාව නැහැයි කියල හිතන ඒ negative සිතුවිල්ල...."

.
.
.

පාර්ක් නිවස තුල....

ඡිමින්,නම්ඡුන්,jk තුන්දෙනාම බරපතල දෙයක් කතා කරනව...

මේ අතරෙ යුන්ගිට කලින් එතනට යන්නෙ ඡින්

ඇත්තටම...ඡිමින් ඕනකමින් යුන්ගිව මග ඇරල jk එක්ක මොකක් හරි ප්‍රශ්නෙක පැටලිල කියල ඡින්ට ඉවෙන් වගේ තේරැණා

ඒකට නම්ඡුන්ගෙත් උදව්ව ලැබෙනව කියල දැකපු ඡින්ට පොඩ්ඩක් කේන්ති ගියා.

"ඡිමින් ඔයා මොකද්ද මේ කරන්නෙ ??... යුන්ගිට මුකුත්ම තේරැම් කරල දෙන්නෙ නැතුව තවත් misunderstanding එකක් ඇති කර ගන්නද ඔයාට ඕනෙ....?"

You've reached the end of published parts.

⏰ Last updated: Jan 04 ⏰

Add this story to your Library to get notified about new parts!

 නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)Where stories live. Discover now