4. ජිමින් මට අවස්ථාවක් දෙන්න

79 15 60
                                    

After the phone call

වෙලාව රෑ 7.30 ට වගේ ඇති, Jimin අම්මටත් කියල Yoongi එනකම් gate එක ලඟට වෙලා හිටියා.

විනාඩි 10 කට වගේ පස්සෙ යුන්ගි එයාගෙ BMW එක ජිමින් ලගින් නතර කරල වාහනෙන් බැහැල, ජිමින්ව car එකට නග්ගල දොරත් close කරා.

Yoongi හැසිරෙන්නේ ගොඩක් කාරුණික විදිහට, වෙලාවකට ඒක Jimin ට කරදරයක් වුණා.

මොකද Jimin කැමති නෑ තව කෙනෙක් jk ගෙ තැන ගන්නවාට....but still he wants to try again

මුළු ගමන පුරාම Jimin හිටියේ සද්ද නැතුව,

car door එකෙන් එළිය බලා ගෙන වෙනමම ලෝකයක තනි වුන Jimin තමන්ගේ ළඟ Yoongi ඉන්නව කියල අමතක කරා.

Jimin ගෙ හිතේ ලොකු දෙයක් තියෙනවා කියලා දැන ගත්ත Yoongi සද්ද නැතුව drive කර ගෙන cafe එකක් ඉස්සරහ car එක නතර කලා.

Car එක නතර කරපු එකවත් Jimin ට දැනුනේ නැහැ.

"Jimin.....jimin....අපි ආවා..."

"අාාා...sorry Yoongi මට...."

"ඒකට කමක් නැහැ...එන්න අපි ඇතුලට යමු "

"හරි...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.

.

.

විනාඩි 5 කට පසු

Yoongi,Jimin දෙන්නම cafe ඒකේ වැඩිය සෙනග නැති පැත්තක තිබ්බ cute ටේබල්   එකක‍ වාඩිවුණා.

Yoongi,Jimin දෙන්නම cafe ඒකේ වැඩිය සෙනග නැති පැත්තක තිබ්බ cute ටේබල්   එකක‍ වාඩිවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)Where stories live. Discover now