Next day (Jimin’s pov)
Jimin බලාගෙන ඉන්නේ Yoongi එයාට call කරනකන් ....ඒත් ඊයෙ එක පාරට යුන්ගි එයාව මග ඇරල යද්දි ඡිමින් ට හිතුන එයාගෙ අතින් වැරදි දෙයක් කියවුණා කියල
දරුවො ඔක්කොම එක්ක වාඩිවෙලා කෑම ගද්දි පවා යුන්ගි හිටියෙ වෙන ලෝකෙක
Car එකේදි කතා කරන්න උත්සාහ කරත් යුන්ගි මාව මග ඇරියා.මට තෙරෙන්නෙ නෑ... yoon ඇයි මාව රිද්දන්නෙ කියල....
Call කරන්න try කරත්.... Yoongi office එකේ meeting එකක කියලා එයාගෙ assistant කිව්වා.
"...please යූන්...මාව රිද්දන්න එපා...."
.
.
.
Yoongi’s pov
මං දන්නව, ජිමින් කල්පනා කරනව ඇති මට මොකද්ද වුනේ කියල
ඇත්තටම....මම...ඡිමින් ඉස්සරහ හරියට අසරණ වෙනවා.
මට මාව පාලනය කර ගන්න බෑ...එයා මට ලං වෙද්දි මගේ heart එක පුපුරන්න වගේ beat වෙනවා.
අනික...jimin නිසා මගේ...සාමාජිකයා ප්‍රාණවත් වෙනවා.
ඒකයි මං එයාව මග ඇරියෙ...ඡිමින් හිතයි මං නරක මනුස්සයෙක් කියල
ඡිමින් මට කැමති කියල කියපු දවසටත් වඩා මේ වෙද්දි මං එයාට වශීවෙලා.
Shit...I need to control myself...
මං කොහොම මේ දේවල් ඡිමින්ට කියන්නෙ?
අද දවසම මං busy...ඊයෙ මං ඡිමින්ගෙ call ඔක්කොම මග ඇරියා. මං දන්නේ නැහැ එයා මොනවා හිතනවා ඇතිද කියලා
"Please මැණික මං ගැන වැරදියට හිතන්න එපා...."
Few hours laterබලාගෙන ඉන්න බැරි තැන ජිමින් අම්මටත් කියල යුන්ගිලගෙ ගෙදර ආව. මිසිස් මින් ජිමින්ට කෑමත් දීල යුන්ගි එනකන් ඉන්න කිව්ව
VOUS LISEZ
නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)
Fanfictionසැබෑ ආදරය යනු හිමි කර ගැනීම නොව...පරිත්‍යාගයයි.