2. මං ඔයාට කැමතියි ජිමින්

93 16 51
                                    

At Jimin’s house (next day)

"ජිමිනා...ලෑස්තිද? මින් පවුලේ අය දැන් එනවත් ඇති"

"මං ලෑස්ති නෑ අම්මෙ....මට බෑ කවදාවත්ම දැකල නැති කෙනෙකුට ආදරෙ කරන්න "

"Jimin මගේ තරහ අවුස්ස ගන්නේ නැතුව කරුණාකරලා ready වෙලා එන්න "

"මට බැහැ...බැහැ..."

"ඔයා හිතන් ඉන්නේ jk ආයේ ඔයා ගාවට එයි කියලද?....තමන්ට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් ඇයි මෙහෙම ජීවිතේ නාස්ති කර ගන්නේ?"

"අම්මේ...මගේ වරදට එයාලට baninna එපා "

"Jimin ඔයාට මම කියන දේ තේරුම් ගන්න බැරි නම් අඩුම තරමේ ඔයාට අවුරුදු 3 ක් තිස්සේ හොරෙන් ආදරය කරන Yoongi වෙනුවෙන් වත් එළියට එන්න "

"Yoongi...? "

"ඔව් Yoongi...මින් auntie ගෙ එකම පුතා...ඔයා ව college කාලෙදි දැකල තියෙනවා...ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් බලන් ඉඳලා....ඔයාට ගොඩක් කැමති ලු Jimin
Please එ ලමයා වෙනුවෙන් හරි ඇවිත් මුණ දීල යන්න "

"අම්මෙ මම. ...හරි මම එන්නම් "

"ඔය ඇත්තමද ඡිමින්?....මට හරිම සතුටුයි...please පුතා ඒ ලමයා හරි හොඳයි ඔයා කැමති වෙයි...."

"මම try කරලා බලන්නම්...."

"ලොකු දෙයක් මොලේ පෑදුන එකට..."

"Hmmm...."

****************

Jimin's pov

මම මෙකට කැමති වුණේ Yoongi ගෙ හිත රිද්දන්න ඕනේ නැති නිසා...මොකද මන් දන්නවා ආදරේ කරන එක කොච්චර අමාරුද කියලා.

එයා මට ආදරේ කරන්නේ ඇයි?
එයා කොහොමද මාව දැක්කේ?
Yoongi මොන වගේද?
මෙක ඇත්තක් ද?

මේ වගේ ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවේ ගොඩ ගැහිලා. මගේ ජීවිතේ මෙච්චර අවුල් සහගත වුණේ ඇයි?

Jk ට මුළු හදවතින්ම ආදරේ කරපු 1 වරදක් ද?
මගේ හොඳම යාළුවා tae jk ගෙ හිතේ හිටපු එක වැරද්දක් ද?

මට අතිතයේ වෙච්ච දේවල් අමතක කරන්න බැහැ....එහෙමයි කියල තව කොච්චර කාලයක් දුක් විඳින්න ද?

Tae jk දෙන්නම කසාද බැඳලා සතුටින් ඉන්නවා. ඒත් මම තාමත් පරණ මතක එක්ක දුක් විඳ විඳ ඉන්නවා

 නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)Where stories live. Discover now