02

62 12 2
                                    

ලොකූ තමුසේ වැඩක්ද...?🙃

ඔයි කනේරුවෝ රෑට මගේ එපාට්මන්ට් එකට වරෙම්කෝ......

මට දේයක් කියන්න තියේනවා.....
ලේකේද බන් උබ....

ෆොන් එක එක දිගට වයිබ්රේට් වෙනවා ...
පොඩි ....
එක දිගට මැසෙජ් වැලක් ... වැලිකඩදාසියාගේ ලෙක්චර් එකේ වුන්න මම ස්කිරින් එකෙන් පෙන මැසෙජ් කියව කියව උන්නා....

සොරි පොඩි අද ගෙදර යන්න ඕනා මම ..... අප්පච්චී හෙට උදේ වෙද්දී දියතලා යන්න රෙඩි වෙන්න කිව්වා.....

ශික් ...ඔකේ ඔකේ ....ගිහිම් පරිස්සමෙන් වරෙම්....

ම්ම්....

"අඩෝ කෑල්ල එක්කද ටොක් කරන්නේ...."

"මොන කැලිද යකෝ....මේ පොඩි...."

"ආ...ආ....උබේ හොර මිනිහාද...."

"මල්ලීට කතා හදන්න එපා පරයෝ....."

"ආව්....ඉතින් හුත්තෝ ඕකට ඔලුවට කෙලින්නේ තොට කැසිල්ලද .....ඇයි යකෝ... ඌ හැසිරෙන්නේ එහෙමනේ..... "

"යකෝ ඒ ඌ ආතල් එකට කියලා තෝ දන්නවානේ පරයෝ....අනික ඌට කෙල්ලෝ ඉන්නවා ඌ කොලු සින් එකේ නෑ ඩයල් එක කොම එකෙක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....."

"සිරාවට .....යකෝ මේ දෙදහෙන් පස්සේ පක්කු හැදෙනවා අන්තිමයි ඕයි......බලන් විසිතුනක් වෙලා අදටත් කෙල්ලෙක්ගේ අතින් අල්ලා නෑ....."

"අනේ යකෝ තෝත් අන්ඩර් ටූ තව්සන් යකෝ....උබනම් මෙතනට ඇවිත් තියේන්නේ අත උස්සලා ....."

"නැතුව තෝ හිතුවාද රෙද්ද උස්සලා කියලා ......මට කෙළ වුනේ තෝ නිසා තමා බල්ලෝ......"

"ඒ මොන මගුලකටද මම...."

"ඇයි යකෝ තෝ නෙමේද ඒ කාලේ අපේ ගෙදර බෝඩින් වේලා එකට හිලව් වෙන්න මට ඉගැන්නුවේ ..... බලපං තෝ එහෙම නොකරානම් මේ වෙද්දී මම කොච්චර චිල් එකේ ඩැඩාගේ බිස්නස් එක කරන් යනවාද ......"

SUNMOON ( Complete )Where stories live. Discover now