සුද්දා මගේ මුණවත් මම උගේ මුණවත් නොබලා දවසක්ම ගෙවුනා .....ඊයේ වෙච්ච දේත් එක්ක පැත්තක් ගහලා නිදා ගත්තු සුද්දා පහුවදා උදේ පාන්දර ඉදම් අතුරුදහම් වේලා හිටියා .......
එයා මගේ ෆොන් නම්බර් එක බ්ලොක් කරලා කියලා මම දැන ගත්තේ කැන්ටිමේ ඉදම් එද්දී මග හම්බවේලාත් මාව මගහැරලා යද්දී ගත්තු කොල් එක නිසා.......
ඒ දේ එහෙම වුනේ එදා රෑ සිද්ද වෙච්ච දේ නිසානම් මම කොහොමද උබගෙන් සමාව ගන්නේ සුදු ......
ඇරත් මම උබේ පස්සේන් ඇවිත් සමාව ගන්නම ඕනාද
උබ ඒකට අකමැතිනම් උබට මාව තල්ලු කරන්න අනන්තවත් අවස්ථාව තිබ්බේ නැතුව නෙමේනේ සුද්දෝ .......
එහෙව් එකේ ඇයි මම උබේ පස්සේන්ම එන්න ඕනා......*
*
*
*
*
*"මේ ඔයි බන්....."
"ඕ..."
මොක නමුත් විශාලයා නම් මේ එන්නේ ලොකු කතාවකට අර අදින්න කියලා මට තේරුණා ....මූ හෙට කැම්පස් අදින්න ඕනා ශට් මදින ගමනුත් මගේ දිහා රබර් ඈහැ දානවා මම බලාගෙන.......
අපරාදේ කියන්න බෑ මූ තමා මගෙත් ශට් අයන් කරන්නේ කෑම හදන්නේයි එත් නුඩ්ලිස් සමපොස වගේ ක්ෂනික ආහාර විතරයි අපි දෙන්නාටම හදන්න දන්නේ .....
පළවෙනි දවසේ බත් හදන්න ගිහින් තමා හොදම වැඩේ වුනේ .......
"මේ ඔයි හාල් කොච්චරක් තියනවාද බන් පහේ උරයක් දාමුද ....."
"පිස්සුද පකෝ පහේ උරයක් දාන්නේ....වැඩිවෙයි...."
"නෑ හුත්තෝ මගේ කිලෝ හැත්ත එකයි උබේ හැත්තා අටයි එතනම කිලෝ එකසිය හතලිස් නවයක් බලහම් අපි දෙන්නාට මේ හැදේන වයසට පොෂණය ඕනා යකෝ....."
"මේ මොකටත් අපේ අම්මා චැනල් එකෙන් ගහලා බලපං බන් කොහොමද බත් හදන්නේ කියලා ......."
"ඩේ බන් මේ ගැණි පවුලේ ප්‍රමාණය දාන්න කිව්වේ අපි දෙන්නානේ ඕයි ඉන්නේ ඔන්න ඔහේ උර දෙකක් දාමූ....."
"යකෝ කුකර් එකේ ඉඩ නෑ හු**තෝ ඔය කියන්නේ කොප්ප වලින් ....."
"ආ එහෙමත් එකක්ද.....ආ ඉදා ගනිම්....."
"මොකද යකෝ මේ ජොග්ගුවක් උස්සන් ආවේ ....."
"ජොග්ගුවෙන් දෙකක් දාපං මදි වුනෝත් මම තනියෙන් කනවා තෝ ඕඩර් කරලා මොනා හරි ගෙනෙන් ....."
YOU ARE READING
SUNMOON ( Complete )
HorrorReal_Dramatic Mix : Story එකක් මේක මුල් ටික සාමාන්‍ය විදියට ගෙවිලා මැද හරියෙන් වෙනස්ම කතාවකට හැරෙන විදියට ලියන්නේ හො.ම.ත.යු : This is not Love story ඇත්තටම මම මේක ආදරයම මුලික කරන් නෙමේ ලියන්නේ Relationship එකක් නැතුව නෙමේ තියනවා හැබැයි...