"අප්පච්චී ...... ඔයා ඔය ලමයාව ඇග හොදනවාද නැත්තම් දිය කරනවාද......
එන්නකෝ අනේ ......නැත්තම් මටත් එන්න දෙන්නකෝ.....දොරත් වහගෙන අප්පාහ්....."
"උබ ඔය නටන්නේ මට කියලා කොන්ද කඩා ගන්න සුදු... අහ් නෑ තාත්තී.....ඊයේ රෑ කරගත්ත හරිය මදීද දැන් ඔයා ආයේම නහයෙන් අඩන්නේ මම මේ ලමයාව නාවගෙන එනකම් ඔයා කෑම මේසේට අරින්නකෝ සු.....තාත්තී......"
ආත භූත වෙන්න දේයක් නෑ ...... මම අමේෂ් තිර්විද ම තමා ......ඇත්තටම කලින් හිටියාට වඩා සැහෙන්න වෙනස් මනුස්සයෙක්
ගතිගුණේන් විතරක් නෙමේ වයසින් පවා අවුරුදු හතළිහක් වෙච්ච මැදි වියේ මනුස්සයෙක් මම දැන් ........එදා පණ්ඩිතයා වගේ බිය නොවන්න සුද්දා මම ගන්න ඔයාගේ බර කරට කිව්වාට මම කරට ගත්තේ ඔකාගේ කකුල් දෙක විතරයි ........
මොකද එදා දේවාලේ මට ඉස්සරා නළල රතු කර ගත්තේ දඩබ්බර අහංකාරයෙක් වුනාට විශාල් ගෙනත් දුන්න මල් මාලේ මගේ කරට දැම්මේනම් වගකිම් සහිත ස්වාමිපුරුෂයෙක්.......
ඇත්තට සුද්දා මට දුන්නේ පුදුම හයියක්....
එදා අප්පච්චීට මොන ගෙම්බර් එක දැම්මාත් වැඩක් වෙන්නේ නෑ සුද්දා මාව තේරුම් නොගෙන මාව දරා නොගත්තා නම් ..... අපි වෙනුවේන් මට හැඩ නොගැහුනා නම්......අද මේ තැන මේහම හිටියාට අපි දෙන්නාම සැහෙන්න විදෙව්වා වගේම අනිත් අතට ජිවිතේ වින්දා .....
කැම්පස් එකේ වැඩ වලට අමතරව අපි දෙන්නාම පාට් ටයිම් වැඩ වලට පවා ගියා .....මම කියන්නේ නෑ අපි සර්ව සම්පුර්ණයි කියලා මොකද සුද්දා රස්සාවකට යන එකටවත් මම මුලදි කැමති වුනේ නෑ
වටේ පිටේ ප්‍රශ්න වගේම අපි දෙන්නා අතරත් නොසැහෙන්න ප්‍රශ්න ඇති වුනා.......සමහරක් අවස්ථා තිබුනා හැමදේම දමලා ගහලා අත හරින්න හිතිච්ච ......
හිතුනා විතරක් නෙමේ මාස ගාණක් අපි වෙන් වේලා පවා හිටියා.......එත් ඔය හැමදේටම වඩා අපි දෙන්නාගේ ආදරේ බලවත් උනා ......අර කතාවක් තියේන්නේ ආදරේ වැඩි වෙන්නේම රණ්ඩුවකට පස්සේ කියලා.....
ඔය ප්‍රශ්න සේරටම පස්සේ ඌ නැතුව මටවත් මම නැතුව ඌටත් වතුර උගුරක් බහින්නේ නැති තරමට අපේ බැදිම ශක්තිමත් වුනා......
![](https://img.wattpad.com/cover/383514848-288-k51137.jpg)
YOU ARE READING
SUNMOON ( Complete )
HorrorReal_Dramatic Mix : Story එකක් මේක මුල් ටික සාමාන්‍ය විදියට ගෙවිලා මැද හරියෙන් වෙනස්ම කතාවකට හැරෙන විදියට ලියන්නේ හො.ම.ත.යු : This is not Love story ඇත්තටම මම මේක ආදරයම මුලික කරන් නෙමේ ලියන්නේ Relationship එකක් නැතුව නෙමේ තියනවා හැබැයි...