019

22 3 0
                                    

හාඑල් ......චන්ද්‍ර ආත්මය .....හස්බන් .....මොනාද මේ කියවන්නේ මු.....

මේ ජිප්සිගේ ඔළුවවත් පෙගුනාද වතුර අස්සට ගිය ටිකට......

"ඉතින් ISHAAN ( The sun) ඔයාගේ HAEL ව බලන්න භව නවයක්ම ගතකරානේ මම දැනගත්තා ශාපය නිසා ආත්මිය බැදීම විනාශ වෙන්නේ නෑ කියලා......මට ඔයාව ගොඩක් මතක් වුණා ස්වාමීනී....."

මොක මොන මගුලක්ද මේ .....අහකට පලයන් මිනිහෝ සුද්දා දැක්කානම් මටත්  එක්ක භව පෙන්නනවා දැන් .....

මට ටිකක් එහාට වෙන්න හිටිය හාඑල් මගේ ලගට ඇවිත් මගේ උරහිස් වල එල්ලුනේ ඇත්තටම මහා අමුතු බැල්මක් මට දෙන ගමන් ......

ඒ ඇස් හරී ආදරණියයි වගේම සැහෙන්න කාලයක් මම වෙනුවෙන්ම  බලාගෙන හිටියා කියන්න සාක්ෂිකාරයෙක් වගේ......

එත් මට ඕනා ඇත්ත දැනගන්න විතරයි ....එක අතකට මේකත් පරික්ෂාවක් වෙන්න බැරි නෑනේ.....හාඑල් මුල ඉදන්ම කරේ මාව පරික්ෂා කරන එකනේ මම මොන පදනම මතද මුව විශ්වාස කරන්න ඕනා ......

එත් ඇස්වලට බොරු කරන්න පුලුවන් ද ......

පන්සලට කියලා ඇන්ද මගේ සුදු ශට් එක වතුර වලට පේගිලා මගේ උඩුකයම අඩ නිරුවත් කරලා මදියට මේ ටිකට හාඑල්ගේ ඇගිලි වලින් බොත්තම් දෙක තුනක්ම ගැලවිලා .....ඒ අත් මගේ බෙල්ල පුරාම රටාවකට ගෙනියනවා .....සම්පුර්ණ නිරුවත් වේලා ඉන්න එයාගේ හැගිම් වල තරම මට හොදටම දැනෙනවා .....එත්

මේ දේවල් වලට ඉඩදිලා බලන් ඉන්න මට බෑ .....මගේ සුර්‍ය ආත්මය අයිති චන්ද්‍ර ආත්මයට වුනත් මනුස්සයෙක් වෙච්ච මාව අයිති සුද්දාට විතරක්මයි......

හාඑල් ගේ හැගිම් එක්ක මට ආත්මාර්ථකාමී වෙන්නම වෙනවා මොකද ආදරේ ලගදී මම කොහොමත් ආත්මාර්ථකාමී.......එහෙම නැතුව හැමෝගැනම පව් කියලා හිතන්න ගියෝත් තියන ලව් එකටත් කෙලවේලා යනවා.....


"නවත්තන්න......මට මනුස්ස ලෝකයේ දැනටමත් කෙනෙක් ඉන්නවා  ......

සමාවෙන්න භව ගාණක බලාපොරොත්තු බිදපු එකට......අනික මට ඔබේ උදව් අවශ්‍ය වේලා තියේන්නේ සත්‍ය දැනගන්න පමණයි එයත් බැරිනම් කියනු මමම සොයා ගන්නම්......"

SUNMOON ( Complete )Where stories live. Discover now