09

25 5 2
                                    

"තිර් බබා ඔයා ඉන්නවාද......."

කව්ද බන් මේ...... මෙච්චර හොද රොමැන්ටික් මුඩ් එකට අකුල් හේලුව ලොන්ත පොලොස් සයිබිරියන් හිකනලී.....

මෙච්චර වේලා ඇරලා තිබුන දොර වැහිලා තිබුනා .......
රණ්ඩුවේන් රණ්ඩුවට ගේට ආපු මට දොර වහන්න සිහියක් තිබ්බේ නෑ.... හැබැයි වැහුවේ නෑ කියන්න නම් සිහියක් තිබ්බා.....

චුටි නැන්දාවත්ද .....එත් එයා මාත් එක්ක මේ එපාට්මන්ට් එකට වෙනකම් කවමදාවත් ඇවිත් නෑ ..... සුද්දා නොදන්නවා වුනාට ඌගේ අම්මා ඌ ලගින් හෙල වුනේවත් නෑ එදා කැරෙප්පෝවේදී ආත්මේ නැගිට්ට මොහොතේ ඉදම්ම.....

ම්ම් චුටි නැන්දාගේ ආත්මේ ගෙන්නන් තිබුනේ මම ...... ඒ දවස එදා රෑ කියලා දැනම් වුන්නාට ඒ කොහොමින් කොහොමද කියන්නනම් දන්නේ නෑ.......මොකද එදා වෙච්ච කෙරිච්ච දේයක් කාටවත් කියන්න මට අකැප වුනා......ඒ නිසා වැඩි විස්තර දැනගන්න බැරි වුනා....

සමහරක් විට චුටි නැන්දාත් සුද්දා එක්කම මෙහෙට එන්න ඇති මොනා වුනත් දේයියෝ අපේ මුණ බලලාද කොහොදෝ .....මොකද මම පිරිමියෙක් ඉස්සරා නේ කියලා හිතලා වුන්නේ වවුල් රාජයා පිටින්නේ .......

"ලොකු ....කව්ද ඒ....."

මං කොහොමද යකෝ එක දන්නේ.....මම ඉන්නේ තෝව බදාගෙනනේ දොරෙන් එපිට ඈහෙන්නේ නිකම් පපඩම් වත්තේ ටකරමකට ගල් ගැහුවා වගේ සව්න්ඩ් එකෙන් මම කොහොමද කවුද කියලා අදුරන්නේ ......
මේ ටික ඉතින් හිතේන් තමා හිතුවේ මොකද මං නොදන්නවැයි සුදුගේ කට ....

"ලොකු මේ...මේ අහනවාකෝ දිශ් කිව්වා මේ පරණ පරේ රෑට ගෑණු විලාප තියනවාලූ .......මේ මේ පාරේ කැම්පස් කෙල්ලේක් මැරිලාලු බන් .....මැරිලත් නෙමේ කැම්පස් එකේම කොල්ලෝ වගයක් එකීව දුෂණේ කරලා මරලාලූ ......දැන් එකි රෑට රෑට මේ පාරේ යන ලස්සන කොල්ලොන්ට ඉන්ඩ දෙන්නේ නෑලූ කෑ ගහලා කන් බෙර පලනවාලූ......අනේ ලොකු මේ එකිවද්ද......"

මොන මොඋත්තක්ද ඒ .....යකෝ මෙච්චර කල් මේ හොල්මන් පෙනිලත් යසට ඉන්නේ මම .....යකෝ බලම් ගියාම මේ කතාවම හොල්මන් වෙනවා දැන්.....

මේ ගෙරිප් පඩස් බොරුවට ශෝ දැම්මාට හොල්මන් වලටනම් ගූ බයයි වගේ තාම......

SUNMOON ( Complete )Where stories live. Discover now