"එකටම කරන්න ඕනා දැන් සූදු අයියාව කන්ටැක් කර ගන්න එක දියම් උබේ ෆොන් එක ලොකු.....
පොඩ්ඩකට බන් පොඩ්ඩකට දියම් මම ඕක කන්නේ නෑ.........
දැන් මම මගේ ෆෙක් එෆ්බී ඇක් එකක් උබට ශෙයා කරනවා උබ එකෙන් සුදු අයියාව සෙට් කර ගනිම් මතක තියා ගනිම් දැන්වත් මරු නොකියා කොල්ලාව සෙට් කරගනිම් නැත්තම් මමයි විශාලයායි ඌ එක්ක එක ගෙයි කනවා උබේ ඉස්සරාම උබව පුටුවකට බැදලා දලා ......."එක යකෝ මාව බැදලා මුන් එක ගෙයි කන්න ආස ඇති......
මේඝ් එක්ක කතා කරලා ආවාට සුද්දා තාම මාව බ්ලොක් කරලා කියලා පොඩිට කියද්දී ඌ එකටම කරේ විශාලයා එක්ක මට හොදට බැන්න එක පස්සේ ඌම සූදුව සෙට් කරගන්න අදහස් කිව්වා .......
අදහසේ තරම පේනවානේ ......
"ඇයි උබේ ඇක් එකක් මමම එකක් හැදුවානම් ඉවරයිනේ......"
"අල්ල පලල්ලේ නාදුන හිගන පාට් එකට ඉන්න උබලා වගේ එව්න්ගේ ඇක් ඇඩ් කරන්න මම මගේ එව්න් හදලා නෑ බොල ........කියන දේ කරපංකෝ ලොකු පණ්ඩිත නොවි සුදු අයියා ඉන්නේ දුකෙන් ඌ දුකින් ඉද්දී මොකද කරන්නේ.... වරුවක් විතර හිත ඇතුලේන් තනියම අඩලා පිටින් strong ,don't care වගේ රගනවා......."
"උබ වැදුව්වේ මොකාවද දැන් .....
එතකොට චුටි නැන්දා වැදුවේ මේ විශාලයාවද .......""එව් ලොකු රොන් සයිඩ්ම හිතන්නේ උබ ......හැදුවා වැදුවා දෙක වේනස්...... understand ......"
ඉතිම් යකෝ ඇත්තනේ මට හිතේන්නේ එහෙම තමා ඇයි ඉතිම් මූගේ අත් වල හැදෙන්න මූ වැඩිමල් යැයි......
"හරි මේකත් කියපංකෝ ඇයි කැම්පස් එකේ නිතර දිගේ දකින මනුස්සයාට කතා කරන්න ෆෙක් ඇක් එකක් කැම්පස් එකේදි අල්ල ගන්නවානේ......"
"අම්මාපල්ලා සයිබිරියන් ගොටුකලයෝ ඇයි අන්කල් විමුක්තියාගේද කැම්පස් එක මගුලක් කියවන්න එපා ඕයි තොපිලා ගේයි නැතුව ස්ට්‍රෙට් නෙමේ මගුල අත් අල්ලන් පිස්සු නටන්න......
අනික තමුසේට මගේ එකක් දෙන්නම් කිව්වේ දැනටමත් ඌගේ ලිස්ට් එකේ මගේ ඇක් එක තියන නිසා but ආයේම ගියාම කැම්පස් එකේදීත් තමුසේට දත කන්න වෙයි මතක තියා ගනිම් එව්වාට මම නෑ මේ ඉන්න සිදේවී එක්ක එවා කරගනිම්......."
YOU ARE READING
SUNMOON ( Complete )
HorrorReal_Dramatic Mix : Story එකක් මේක මුල් ටික සාමාන්‍ය විදියට ගෙවිලා මැද හරියෙන් වෙනස්ම කතාවකට හැරෙන විදියට ලියන්නේ හො.ම.ත.යු : This is not Love story ඇත්තටම මම මේක ආදරයම මුලික කරන් නෙමේ ලියන්නේ Relationship එකක් නැතුව නෙමේ තියනවා හැබැයි...