මේඝ් කතාව ඉවර කරලාත් පැය භාගයකට වඩා ගිහින් ......ඒ කතාවේන් මගේ ඇස් පවා තෙමිලා තිබ්බා මම අච්චර ආදරෙ කරන පොඩි එකාට වෙච්ච කෙරිච්ච දේවල් ඇහෙද්දී මාව වෙවුලලා ගියා.......
පැය ගාණක් ගිහින් එත් මට තාම ඒ කොල්ලාව හරි සිහියට ගන්න බැරි වුනා.......හිත පාරන මතකයන් අස්සේ මනුස්සයෙක් තනිවේලා ගියාම ආයේ උඩට ගන්න පට්ට කට්ටක් කන්න වේනවා .......මොකද කාලය විතරක් වෙනස් වේන ලොකයේ අදුරු මතක හුස්ම ගන්න නිසා .......
මගේ වගේම මේඝ්ගේ අවදානේ වෙනස් වුනේ මේඝ්ගේ ෆොන් එපු කොල් එකක් නිසා .......
දිශ්......
මෙච්චර කාලයක් අඩුම ෆොන් එකටවත් උත්තර නොදිච්ච කොල්ලා .....එකත් මේඝ්ට......හදවත අද කවදාටත් වඩා බර වේලා ඇයි කියන්න මට තේරෙන්නේ නෑ හරියට ලොකු විනාසයක් අත ලග වගේ දැනෙන්නේ .........
කොල් එක දිශ්ගෙන් වෙද්දී මගේ දිහා බලාගෙනම එක අතක අල්ලකින් දාඩිය පිහපු මේඝ් කොල් එක දිශ්ගේන් වෙද්දී ෆොන් එක ස්පීකර් දැම්මා.......
"හැලෝ හැලෝ.....ලොකුට මේඝ් ලොකු ඔතන නේ ... ස්..ස්පීකර් දාන්න ......."
දිශ්ගේ කටහඩේ තිබ්බේ ලොකු හතියක් .....එක්කෝ මු මේ වේලාවේ ඉන්නේ ලොකු හදිස්සියක නැත්තම් කතා කරන්න බැරි තැනක.......
" මාව ඇහැනවානේ .....හැලෝ හැලෝ ......මේඝ් අයියේ.....ලොකු......"
"ඔව් ඔව් දිශ් ඇහැනවා කියන්න......."
"හහ්.....හහ්.....හහ්...... ලොකු වැඩි වේලාවක් නෑ....එයා එයා දන්නවා.....එයා හැමදේම දන්නවා .....එයා ....ඔයා අද මේඝ්ව මීට් වෙන්න ආවා කියලා දන්නවා......
හහ්.....හහ්....ඉ..ක්මනින් ...ඉක්මනින් සුද්දා ලගට යන්න .....සුදු අයියාව පරිස්සම් කර ගන්න.....හහ්.....දැනටමත් ඌ සුදුව හොයන් යනවා..........වලව්ව.....ලොකු.....වලව්ව නේමේ ප්‍රශ්නේ ......හහ්....හහ්......
හහ්.....ලොකු ....හහ්.....විශාල් අයියාව සුදු ලගට යන්න කියන්න එයාට කොහේවත් යන්න දෙන්න එපා කියන්න....හහ්.....ඌ ...ඌ උබව අල්ලගන්න සූදුව පාවිච්චි කරයි....හහ්.....
"පොඩි....පොඩි හුස්ම ගනිම් මල්ලී හුස්ම ගනීම් උබ කොහේද ඉන්නේ පොඩි .....කියපං යකෝ බය නොකර කියපං උබ කොහේද ඉන්නේ කියලා මොකක්ද ඔය ඔච්චර සද්දේ......උබ කොහේද ඉන්නේ ඇයී උබට ඔය හතී......"
YOU ARE READING
SUNMOON ( Complete )
HorrorReal_Dramatic Mix : Story එකක් මේක මුල් ටික සාමාන්‍ය විදියට ගෙවිලා මැද හරියෙන් වෙනස්ම කතාවකට හැරෙන විදියට ලියන්නේ හො.ම.ත.යු : This is not Love story ඇත්තටම මම මේක ආදරයම මුලික කරන් නෙමේ ලියන්නේ Relationship එකක් නැතුව නෙමේ තියනවා හැබැයි...