කැළිණි අහස හීන් සැරේ ඉකිබිදින්න අරම්....
එකි කදුලු හලනවා ඒ දුකටද සතුටටද කියන්න තේරෙන්නේ නෑ .....
පුංචි පුංචි වැහි කොඩු පාර දෙපැත්තට තිබ්බ සුදුවැට වෙලන් වුන්නු ලා දම් මල් වැල් වලට පොඩ්ඩක් විතර ආදරෙ කරන්න අරම් .....අද යුනී එකට අලුතින් ලමයි ඇතුලත් වෙන දවස .....
අපේ සෙකන්ඩ් ජුන්නෝ ටික මාරටම ලස්සන විදියට අලුතින් එන වුන් පිළිගන්න තොරන් එහෙම ගැහුවා....නොතෙරෙන සතුටකින් මගේ හදවත කීරි ගහන්න අරන්
ඇත්තටම නොදන්නවාද
නැත්තම් මම නොදන්නවා වගේ ඉන්නවාද
"ආ මචෝ...... අපේ ප්‍රේමකුරුල්ලා කිරිල්ලියගේ සම්ප්‍රාප්තිය බලන් ඉන්නවා වගේ....මොකෝ මලයා නැද තාම ...."
"නෑ බන් තාම ...."
"අහකෝ උබ මොකද හිතන්නේ මෙ එන වුන් ගැන..."
"මොනා හිතන්නද පකෝ...."
ඇත්තනේ මම කියලා මොනා හිතන්නද රෙද්ද පිස්සු හුත්තක්නේ ඇයි යකෝ මම මේ අවුරුදු ගාණක් බලන් හිටිය එකා එන එක හැබැ වෙන නිසා බලන් ඉන්නවා මූ මෙතන වෙන වෙන වුන් ගැන අහනවා.....
"මොනා හිතන්නද යකෝ මුන් ගැන...මම මේ මගේ එකා එනකම් බලන් ඉන්නේ ....උබ මෙතන වෙන වෙන හු**& පුතාලා පෙන්න පෙන්න නටනවා....."
"අම්මපා ගහනවා තොට මැරිලා වැටෙන....ඇයි යකෝ ....ආදරය අන්දයි කියලා අහලා තිබ්බාට හරියට දැක්කේ අදනේ .....රෙද්ද එහෙම මගුලක් නෙමේ වේ**....උබේ ඔලුවේ ඉන්න මල්සරාට පොඩ්ඩක් අයින් වෙන්න කියපං රෙද්ද...."
කලබල වෙන්න එපා අපේ භාෂාව කොහොමත් මෙහෙමයි අනික විශාල්ටයි මටයි මේ හොදින් වචනයක් කතා කරන්න බැරි අමුතු ඇම්මක් තියේ It is called best friend ඇම්ම
"මම කියන්න ගියේ බලපං මුන් නිකම් ඇවිත් තියෙන්නේ තරුපහේ හොටල් එකක නයිට් ශෝ එකකට වගේ....බලහම් මුන්ගේ ලස්සන .....එත් හෙට අනිද්දා ඉදම් මුන්ට වෙන විපර්යාසය ගැන පොඩ්ඩක් හිතපං ....අම්බෝ යකෝ මතකද අපිදෙන්නා විකුම් අයියාට පින් සිද්ද වෙන්න පද්ධතිය කොහොම එකක්ද කියලා දැනගෙන පලවෙනි දා ආපු විදිය ......"
YOU ARE READING
SUNMOON ( Complete )
HorrorReal_Dramatic Mix : Story එකක් මේක මුල් ටික සාමාන්‍ය විදියට ගෙවිලා මැද හරියෙන් වෙනස්ම කතාවකට හැරෙන විදියට ලියන්නේ හො.ම.ත.යු : This is not Love story ඇත්තටම මම මේක ආදරයම මුලික කරන් නෙමේ ලියන්නේ Relationship එකක් නැතුව නෙමේ තියනවා හැබැයි...