06

59 6 2
                                    

"ඩේ දීශ් ඇති බන් පොඩි ඔය...."

"මොනාද ඇති ආ.... මොනාද ඇති .....ඇයි යකෝ මම නෙමේ එක කරේ ඒ වේලත් ඇයි මම ඔය කොහෙවත් යන එවුන්ගෙන් බැනුම් අහන්නේ ......ඇයි යකෝ හරි කෙලියක් වුනානේ මේක....."

"කොහෙද බන් ඔය කෙල්ලව ඇදන් යන්නේ...."

"මෙකිට ඇස් කන්නාඩි දෙකක් අරන් දෙන්න විශන් කේයා එකට ..."

"මේ මේ මට හොදට ඇස් පෙනවා ඔටුපාල හිකනල් ඇටකිච්චෝ .....තමුසේ මම කවුරු කියලාද හිතන් ඉන්නේ.....

අනේ හිරූ මිසෝ මෙන්න මෙහේ එන්න ටිකක් මේ ලේ නැති සුදු හැලි වදුරාට මම ගැන පොඩ්ඩක් කියලා දෙන්න.....

අතහැරපං මගේ අත නැත්තම් මෙතන මම කෑ ගනවා ඔයා මාව දුෂණේ කරන්න යනවා කියලා හරිද......

දන්නවානේ පාසල් ශිෂ්‍යාවක් දුෂණෙ කරෝත් මොකද වෙන්නෙ කියලා දණ්ඩ නීතී සංග්‍රහයේ ......ආ ඔය කියක් හරී මම බයෝ නිසා මට අංකේ දන්නේ නෑ....

හහ් ......එනි වේ ......මට කියලා හිරේ වැටේන්න කලින් අත අතහරින්න ......"

" ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය නිතී අංක 365A: අනීතික ලිංගික ක්‍රියාකාරකම්, විශේෂයෙන් 16 වයසට අඩු දරුවන් සම්බන්ධයෙන් හෝ අනිසි බලපෑම් යටතේ සිදු කළ නම්, නඩු ගොනු කළ හැක.

එත් මං හිතන්නේ නෑ මම ඔය නිතීයට අදාල දෙයක් කරා කියලා "

"ආහ් දැන් ඔයා ඕක දැනගත්තා කියලා හරි ලොකුද?? ......"

"ලොකූ මෙකි ඇහැට කණට පෙව්නාට හැටන් හාල් කෑල්ලක්ද කොහෙද බන් බලහංකෝ කට ....කච කච ගාපු ගමන්මයි කන් කීන් ගාණවා යකෝ....."

"මෙන්න මෙහෙ වරෙන් පොඩි විකාර නැතුව ....."

" මිස්ටර් ඔයාගේ මල්ලීට කරුණාකරලා සිතුලීගේ අත අතහරින්න කියන්න හරිද .....බොරුවට ගැණු ළමයිට අත පය උස්සලා වීරයෝ වෙන්න දගලන්න එපා......ඔව්වා මහා චීත්ත වැඩ......."

"ආආ යකෝ ....ස්...ස්......"

හැපුවානේ ආ අගේ මම කියන්නේ හොදම වැඩේ තොට .....හපපිය නංගී බැරිනම් එක කටට ගිලපං මුව.... මුකුත් කියන්නේ නෑ මම නම් .....

"බලන්නකෝ හීරු අක්කේ මේ කැහුට්ටා මගේ අත තද කරන් හිටිය විදිය ....."

SUNMOON ( Complete )Where stories live. Discover now