015

40 5 0
                                    

"මොනාද රන් ඔය අණ්ඩල දෙමළ කතාව...... දැන් ලොකු ඔයා කියන්නේ ඊයේ වෙච්ච දේවල් මගේ මනසේ ඇදිච්ච සිතුවිලි නෙමේද.....

එහෙනම් ඊයේ බාත් ටබ් එකේදී කිව්වේ මම මැද්දේන් නිදාගෙන හින දැක්කා එහේ මොන හොල්මන්ද කියලා ........

මොනාද ඔයි මේ දෙපත් කතා ......"

'කිව්වා මම කිව්වා දැන් හරිනේ ඔයාට මොකෝ ඔයා කියයි සුද්දා මේක දැනගන්න ඕනා .....සුද්දා දැන් උබේම කොටසක් අරකද මේකද ගාගා එත් එකෙක්... එකෙක් ....එනවාද මේ කැළණි බුරුවාට දේයක් තේරුම් කරවන්න .....'

'රන් මේ දේවල් නොකියා කොහොමද කියන්නකෝ සුදු මේවා දැනගන්න ඕනා උබට වගේම මගේ කොල්ලාටත් මේකේ උරුමේ අයිති.....'

උරුමේ නෙමේ කරුමේ ....සැක් මේ චුටි නැන්දාටත් මම කියන මෙලෝ මගුලක් නොතේරෙන හැටි මුට දෙයක් තේරුම් කරනවාට වඩා හොදයි කණ ඇහෙන්නේ නැති ඇස් පෙන්නේ නැති එකෙක්ට කෙමෙස්ට්‍රි කියලා දෙනවා මම .........

"අහපං සුදු .....එවෙලේ උබ බය වේලා හිටිය නිසා මට තවත් උබව බය කරන්න ඕනේ වුනේ නෑ ......එකයි එහෙම කිව්වේ...."

"ඒ කියන්නේ මම දැන් බය වුනාට කමක් නෑ.....ලොකු උබ හොදටම දන්නවා මම බයම හොල්මන් වලට .....එහෙව් වේලා උබ මොනාද කරන්නේ ඊයේ දැක්ක දේවල් ඇත්තලු......

උබත් කොටස් තුනක් වේලා දැක්කේ මට වෙරි නිසා කියලා හිතද්දී දැන් උබ කියනවා නෑ ඒ උබේ ආත්මේ කොටස් තුනක්ලු තුනම ඔයාලු මට දැන් පිස්සු වගේ .......

එහෙන් උබ එක්ක ඔට්ටුවේලා යට ගිණි ගන්නවා වගේ ඒ මුකුත් ගැන නොහිතා ඔයා මොනවද කරේ උදේ පාන්දර අයිස් වගේ ළිදකින් නාවලා මගුලක් උඩට නැංගුවා......."

"යකෝ සිතලයි කියද්දී බදාගෙන නැවේ.....කකුල් වෙවුලනවා ඇවිදින්න බෑ අරෙහේ අමාරු මෙහේ අමාරු ගාද්දී තෝවත් වඩාගෙනම කන්දට නැග්ගටද ඔය බයින්නේ ......මීට හොදයි සහස්නාව බැදගත්තා නම් ......."

එකනම් කිව්වා නෙමේ කියවුනා .....අනිත් අතට හික් ගැවුනේ මෙච්චර වේලා පොඩි එකෙක් වගේ එල්ලී එල්ලී ආපු එකාගේ මුඩ් චෙන්ජ් වේලා .....තරහට කන්ද බහින්න යද්දී.....

SUNMOON ( Complete )Where stories live. Discover now