"මේ විශාලයෝ......
මගේ ලොකුගේ තුදුඅම්මියෝ .......අඩේ විශාල් අණ්නා තමුසේ විතරක් නෙමෙයි යකොව් ඔය රෑම් එකේ ඉන්නේ මේ දොර ඇරපං අපිට එළියේ ඉන්නද කියන්නේ........"
අපි හොටල් එකට එන්න කලින් එලියේන්ම කෑම ගත්තේ අම්මීට ටැමිල් වීදියට කන්න ඕනා කියපු නිසා ......පොඩි තැනක් පෙන්නම් කිව්ව නිසා ඌ කිව්ව තලාදුව පාර පැත්තට හැරෙන තැන තිබ්බ ටැමිල් කඩේකට අපි ගියේ....මං මෙච්චර කාලේකට කාපු හොදම කෑම එක තමා ඒ පුදුම රහක් තිබ්බේ එකේනම්.......
හැන්දෑවට තමා බිච් එක ලස්සන කිව්ව නිසා අපි දවල් හොටලේ ඉදලා හැන්දැවේ තුනට වගේ තමා ආයේ බිච් එකට ගියේ ඒ ගිහින් ඉදලා රෑ වෙනකම් වරුවක්ම හිටියේ බිච් එකේ .........
අපි අහස පාට පාට මාරු කරනවා බලන් ඉදියා පොඩි තමා ගොඩක්ම එයා කොහොමත් මිනිස්සුන්ට වඩා ස්භාදහමට එකතුයි.....
වොලිබොල් කොඩ් එකේ හිටිය පොඩි වුන් ලගට ගිහින් පොඩි මොන මොනාදෝ කියලා පස්සේ අපිත් ඒ පොඩි එවුන්ට එකතු වේලා වොලිබොල්ත් ගැහුවා.......
ආ හොදම සින් එක අම්මීගේ ගීතෙන් ගීතයක් නිසා අහලා පහල හිටිය බලු පැටවුනුත් අතුරුදහම් වෙන්න ගත්තා මොනා වුනත් මෙලෝ සංගිත රසයක් නැති සුද්දේක් නම් අපේ අම්මීගේ සිංදුව අගය කරා..... ආන් දැන් කනක් ඇහෙන්න නෑ....... එයාගේ හිතේ එයා ශෂිකා කියලා.......
පෙරේදා නුවර ගමන ඒ උඩින් ඊයේ රෑත් නින්දක් නැතිව මම නම් හිටියේ ගිය ගමන් මරලා දැම්මා වගේ නිදා ගන්න පුලුවන් මහන්සියකින් ......
අම්මිටයි චුක්කිටයි එක රූම් එකක් කොල්ලෝ හතර දෙනාට ඩබල් ඇදවල් දෙකක් දාපු ෆැමලී බෙට් රූම් එකක විදියට බුක් කරාට මොකද......
අපිට කලින් රෑම් එකට රිංග ගත්තු විශාලයා ඇතුලෙන් දොර ලොක් කරන් අපි තාම එලියේ ......
මේ පොඩි පරල වේලා තියෙන්නේ අන්න ඒ හේතුවට....."එව් විශාලයෝ තමුසේ ඇතුලේ ඉදන් මස්ටර්බෙශන් කරනවාද ඕයි ......යකොව් ඕක අතේ ගහලාම දැන් වැල වගේ එල්ලේයි මනුස්සයෝ මේ දෝර ඇරපං මට නිදි මතයි......"
එව් මේ කොල්ලාගේ කටේ සද්දේ මූ මේකනම් මේ හිතලමයි කරේ......
හිතුවත් වගේ විශාල් දොර ඇරලා දඩ බඩ ගලා දෙපැත්ත බැලුවේ කවුරු හරි ඉන්නවාද බලන්න.....
මූ නනා ඉදලා තියෙන්නේ කොණ්ඩේන් එකයි ෂැම්පෝ නත්තල් පප්පා වගේ මූ......
YOU ARE READING
SUNMOON ( Complete )
HorrorReal_Dramatic Mix : Story එකක් මේක මුල් ටික සාමාන්‍ය විදියට ගෙවිලා මැද හරියෙන් වෙනස්ම කතාවකට හැරෙන විදියට ලියන්නේ හො.ම.ත.යු : This is not Love story ඇත්තටම මම මේක ආදරයම මුලික කරන් නෙමේ ලියන්නේ Relationship එකක් නැතුව නෙමේ තියනවා හැබැයි...