Part 7

340 62 7
                                    

Taehee 's pov

ඒ දවස අපේ හීන හැමදේම ඉටු වුන දවස... අපේ ජීවිත වෙනස් වුන දවස...
එදා කලින් ගෙදර ආවත් පොඩ්ඩක්වත් rest නොකලේ අපිට දීපු පළවෙනි වැඩේ හොදටම කරන්න ඕනේ නිසා...

Next day morning

At office

උදේම office එකට ඇවිත් අපි දෙන්නම  Meeting එක තියෙන Room එකට ගියා.... ඊයේ ගොඩක් නුපුරැදු බවක් දැනුනත් , අද ටිකක් ඒක හරි ගිහින් තිබ්බා... අපි එතන තිබ්බ පුටුවලට බර වෙලා හිටියේ පොඩි බයකුත් එක්ක...

Unknown :  "Hello"

ඒ එක්කම අපි ගාවට ආපු girl එහෙම කිව්වා.. ලොකු make up එකක් දාලා , කොට skirt එකක් ඇදපු එයාගේ තිබ්බේ හරිම fashionable look එකක්.. ඇත්තට ලස්සන girl කෙනෙක්...

Me & jung mi : " Hello "

Unknown :
ඔයාලා වෙන්නැති New  comers ලා.. මම Park hewon.. දැනට bighit එකේ translator... ඒ වගේම BTS ලගේ හැමදේම වගේ මම තමයි කරන්නේ... You know what , oppa ලට දැන් මං නැතුවම බෑ අනේ...

Jung mi :
ආ... මම kim jung mi , මේ song taehee. මං තමයි bts ලගේ අලුත් desingner.. මෙයා තමයි එයාලගේ assitant manager.. මෙච්චර කල් ඔයා එයාලගේ වැඩ වලට මහන්සි උන එක ගැන සතුටුයි... අද ඉදන් අපිට පුලුවන් ඒ දේවල් බලාගන්න.. ඒ වගේම ඔයාව හමුවීම සතුටක්... "

Hewon :
Ok.. let's see... I have to go now.. bye..


" යා... මොකක්ද ඒ කලේ.. ඇයි එහෙම කතා කලේ... " මං කිව්වේ jung mi ට රවාගෙන... එයාගේ කතාවට hewon ගේ මූන වෙනස් වෙනවා මං දැක්කා...

" මොකක්ද මං කලේ.. එයා කියපුවට මං උත්තර දුන්නා... බලන්නකෝ උඩැක්කිය වගේ කියවපු හැටි... ' You know what , oppa ලට දැන් මං නැතුවම බෑ අනේ ' කියපු කැත.... එයා නිකන් කතා කලේ bts ලා එයාගේ වගේ... හුම්... දෙනවා මං එයාට.. 😏🔪 "

මං jung mi ට මුකුත් නොකියම අහක බලාගත්තේ මෙයා එක්ක කතා කරලා මට දිනන්න බැරි නිසා... ඊට පස්සේ අපි දෙන්නම Meeting table එකට ගිහින් ඉදගත්තේ වෙලාව දැන් ලඟ නිසා.. ඒත් එක්කම කට්ටියක් ඇතුලට ආපු නිසා අපි නැගිටලා greet කලා...

'මොකා BTS ... මෙයාලා මොකද මෙහේ.. මෙයාලත් meeting එකට ඉන්නවද.. ?' එහෙම හිතුව මගේ ඇඟ දිගේ ගලන් ගියේ අමුතු සීතලක්..

Dreams Came True ❤Wo Geschichten leben. Entdecke jetzt