Chapter 07

1.1K 253 21
                                    

උදේ නැගිටිනවත් එක්කම ඊයෙ වුන දේවල් එක එක මැවෙන්න ගත්තා.. 😑
මං ඇස් වහගෙනම කල්පනා කලේ ඒ ගැන..
ඒ එක්කම ඊයෙ රෑ තේ හිටියෙත් මා එක්ක නේද කියල කල්පනා වුනා.. ඒ මතක් වෙනව එක්කම මං අනික් පැත්තට හැරුනා.. 😐

"😐😐😐😐😐"

"🙂🙂🙂🙂🙂"

දෙයියනේ මං ඒ පැත්ත හැරෙද්දිම මං දිහා හිනා වීගෙන බලාගෙන හිටියෙ තේයුං.. හීන් හිනාවකුත් එක්ක ඒ දිගටි ඇස් දෙක කෙලින්ම යොමු වුනේ මගෙ ඇස් දෙකට..

"මොකෝ.. 🙂"

කටින් නෙවෙ ඇස්වලින් එහෙම එහෙම අහපු හියුං මගෙ බෙල්ලට තට්ටු කරා..

"තාම ඔලුව රිදෙනවද? ම්ම්ම්" 🙂

තේ එහෙම ඇහුවත් මට කිසි දෙයක් ඔලුවට ආවෙ නෑ .. ඒ හිනාව ඒ ඇස් මාව ඒ මොහොතට හැමදේම අමතක කෙරෙව්වා..

"හියුං..😣 "

"දැන් නැගිටින්න බෙඩ් කොෆි එක අරන් බ්‍රෙක්ෆස්ට් එක ගමු.. ඔය අමාරුව අඩු වෙයි" 🙂

"හියුං 😐 "

මං යන්න නැගිටපු හියුංගෙ අතින් අල්ල ගත්තා..

"🙂 එන්න යමු"

එහෙම කියල හියුං මගෙ අතින් ඇත්දත් මං අනික් පැත්තට හියුංව ඇද්දෙ තව චුට්ටක් මෙහෙම්ම ඉදල යමු කියන්න..

ඒත් මං ඇදපු පාරට හියුං මගෙ ඇඟටම වැටුනා..

ඒ තප්පරේටත් අපි දෙන්නගෙ ඇස් පැටලුනා.. ඒ මොහොත විඳගන්න මං ඇස් වහගත්තෙ මේ මොහොත අමතක නොවෙන මතකයක් කරගන්න හිතාගෙන..

ඒ දිග ඇස් සිනඳු කොණ්ඩෙ..ඒ රෝස පාට දිගතොල් මාව පිස්සෙක් කරල ඉවරයි..ඒත් තේ මගෙ නෙවේ කියන ඇත්ත පිළිගන්න මට ඕනි වුනේ නැහැ..හ්ම්ම්... 😞

ඒත් හියුං මගෙන් ආත් වුනෙ නෑ ..හියුං මං දිහා නොබලම මෙගෙ බෙල්ල ලග මුහුණ තියන් හිටියා.. ඉතිං ඒ මූනෙ මොන රටාවන් ලියවුනාද කියන්න මට දැනගන්න ඉඩක් ලැබුනෙ නෑ ..

ඒත් හියුංනුත් මට ආදරේද? නැත්තං ඇයි හියුං මගෙන් ඈත් නොවුනෙ.. හියුංටත් මාව ඕනිද?😐

හියුංගෙ හුස්ම මගෙ බෙල්ලට වැදෙනවත් එක්ක මං හියුංව එහෙම්ම වටින් අත් යවල තව ටිකක් ලඟට තුරුල් කරගත්තා..😊

"ඕහ්.. මෝනිං සෙක්ස් ආහ්...!!! 🤣🤣🤣🤣🤣🤣 වැරදි වෙලාවකද මන්ද අපි ආවෙ.."

එක පාරට ජින් හියුංගෙ බෙරිහං දීම ඇහුනා😑

ඒ ඇහෙනවත් එක්කම තේ නිදි ගැට කඩ කඩම මගෙන් අයින් වුනා.. (මෙයාට ඒ ඩිංගට ආයි නින්ද ගියාද 😐)

"යා.. මොන මගුලක්ද කෑ ගහන්නෙ.. නින්දත් කැඩුනා.."

ඔහ්.. ඩිඩ් යු ස්ලීප් ටයිට් දැට් මච්?? 🤣🤣

ජිමින්ගෙ දතක් ඉතිං ගලවන්න හිතෙනව මෙහෙම දේවල් අහනකොට 😑

"යා... 😐 ස්ටොප් ඉට්"

"හා ඉතිං තරහ ගන්න දෙයක් යැ ..දන්නව නම් අලුත් කපල් එකට පාඩුවෙ ඉන්න දීලා අපි නෑවිත් ඉන්නවනෙ.. 🤭" ජිමින් ආයිත් කියවන්න පටන් ගත්තා.

අම්මපා මේ ජිමිනුයි ජිනුයි නම් හොයාගෙන පතාගෙන එන කරදර කාරයො දෙන්නෙක්ද මන්දා..

"ෆ්ලර්ට් වෙලා ඉවර නම් කන්න යමුද.. කන්න එන්න කියන්න ආවේ.." 🤭🤭🤭

"යා .. ජින් හියුං අපි අතරෙ එහෙම මොකවත් නෑ  😠"

හියුං ගස්සල යන්න ගියේ මෙතන කට්ටියගෙ රස්නෙ වැඩි නිසා කියල මට තේරුනා..😅 ජිනුත් ඒ පස්සෙන්ම දුවල ගියෙ තේව කූල් ඩවුන් කරන්න කියල මට ගිය විදියෙන් තේරුනා..

"ජියොන්.. ගුඩ්මෝනිං 😄"

"මොනිං මෝනිං ජිමෙන්ශි 😑😑😑"

"😄😄😄 මොකො දැන්"

"මොකක්ද 😒"

"😄😄ඇයි ඊයෙ කියවපුව මතක නැද්ද.."

😐😐😐

😄😄😄

"මං මොනාද කියෙව්වෙ 😐 මට මතක නෑනෙ..

😄😄😄😄😄

ETERNAL LOVE Where stories live. Discover now