Chapter 05

1K 261 7
                                    

හියුං"

මං බැල්කනියට ආයිමත් දුවන් ගියේ ටේයුං හොයාගෙනමයි.. ඒත් මං දිහා නොබලා බැල්කනියෙන් බැහැගෙන යන ඉර දිහා ටේයුං බලන් හිටියෙ මුහුනෙ කිසිම හැඟීමක් නැතුවයි..

"වේ..? වේ වන්නි??

මං දිහා නොබලම ටේ තව දුරටත් බැහැගෙන යන ඉර දිහාම බලාගෙන කතා කරා..

"හියුං ඔයා මාව මග අරින්නෙ ඇයි? ඔයා ඇයි මාව දැක්කත් නොදැක්ක වගේ ඉන්නෙ"

මං බැල්කනියට පිට තියන් හියුංගෙ මූන දිහා බලාගෙන කියෙව්වා.. ලා හුළඟට හියුංගෙ කොන්ඩෙ එහෙට මෙහෙට වුනත් ඒ කොන්ඩෙ අල්ලන්න තිබුන ආසව මං ආයාසයෙන් යටපත් කර ගත්තා..

"ජියොන්..ඔයාට ඔච්චරට ලං වෙලා ඉන්න අය ඉද්දි මාව මොකටද? ඒ අය එක්ක ඉන්න.."

"මට හියුං තරම් කවුරුත් ලග නෑ "

"හහ් 😄"

"ඇයි හියුං ඔයා හිනාවෙන්නෙ"

"ජියොං මං යනවා. ඔයාත් ඉක්මනින් පහලට එන්න"

"හියුං.. හියුං... හියුං..!!"

මං කොච්චර කතා කරත් තේ හියුං යන්න ගියා..මට හිතා ගන්න බැරි වුනා හියුංගෙ වෙනස..මං ගැන හොයල බලපු හියුං ම ද මේ වෙනස් වුනේ කියල මට දැනෙන්න ගත්තා..

ටික වෙලාවක් බැල්කනියටම වෙලා හිටිය මම පහලට බැස්සෙ ආදරය කියන දේ හැමෝටම උරුම දෙයක් නෙවෙයි කියල තේරුම් ගැනීමෙන් අනතුරුවයි..

පහලට යද්දිම වගෙ ජින් හියුං කෑ ගහනවා ඇහුනා...

"ජන්ගුගා... මෙහෙ එන්න අද අපිට සෝජු
පාටියක්"

ජින් හියුංට නම් කෑම බීම කිව්වොත් වෙන මොකුත් ඕන් නෑ ..

"ඔම්මෝ හියුං මේ මොකෝ මෙච්චර.. අනික ඇයි මේ පාටියක්?? 😐 "

"අද ඉතිං විශේෂයි" 😌

"😐"

"----"

"😐😐😐😐"

"යා.. මගෙ මූන දිහා මොකද ඇස් දෙක ටීක් බෝල දෙකක් කරන් බලන් ඉන්නෙ 😑"

"😐😐"

"යා..."

"😐😐😐"

"$-$#=@@(@/(##?== ... යා.. ජන්ගුක්"

🤣🤣🤣🤣🤣🤣🤣🤣
"මොකද හියුං ඔයා ජේකෙගෙ වයසෙ ලමයෙක් වගේ ඒ ලමය එක්ක එල්ලෙන්නෙ"

එහෙම නම්ජුන් අහනවත් එක්කම වටෙ හිටිය අයත් හිනා වෙන්න ගත්තා...🤣🤣🤣🤣

"හ්ම්ම්. 😒 මට බඩගිනී"

එහෙම කියපු හියුං සෝජු බොන ගමන් කන්න පටන් ගත්තා..

"ශ්‍යුගා.. කෝ ජිමිනි?? 😉

"අහ් තව ටිහකින් එයි.. ටේ හියුං එක්ක ගියෙ ඉක්මනින් එනව කියල.."

එහෙම කිව්ව ශ්‍යුගා හියුං හරි බරි ගැහිලා වාඩි වුනෙ කන්න පටන් ගන්න..

ජියොන් සෝජු බොන්න එපා ඔයාට බොන්න අමාරුවෙයි.. මේ වයින් ටිකක් බොන්න"

ශ්‍යුගා හියුං වයින් බෝතලෙ මගෙ පැත්තෙන් අරන් තිබ්බා..

හිතේ තිබුන දුක හේදිලා යන්නම බොන්න තිබ්බ නම් කියල මට හිතුනා.. එහෙම හිතුන නිසාම මං වයින් බෝතලේම කටේ තියන් බොන්න ගත්තෙ හියුංල බලන් ඉද්දිමයි!!

බෝතෙලෙන් බාගයක්ම හිස් කරේ හියුංලා එපා කියද්දිමයි..

"යා ජන්ගුක්.. මොකද වෙලා තියෙන්නෙ.. ඔහොම බොන්නෙ.. මොකක් හරි අවුලක්ද..." ජින් හියුං එහෙම අහද්දි මං තවත් වයින් ටිකක් බිව්වා.

ඔක්කොම බොඳ වෙලා යද්දි මට කෑ ගහල අඬන්න ඕනි වුනා..මට ඇත්තටම ඇඬුනා.. මට මතකයි ජින් හියුං බෝතලෙ පැත්තකින් අරන් තියල එයා ලගට මාව ගන්නවා.. මං ඔහේ කියෝ කියෝ හොඳටම ඇඩුව...

ETERNAL LOVE Onde histórias criam vida. Descubra agora