💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව. 💜💜💜💜💜💜💜💜💜💜💜 මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්. 💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්... 💥jin තමා පව්ලේ වැඩිමලා.. එයා කඩවසම් වගේම උයන්නත් දක්ෂයි. 💥j hope හැම තිස්සෙම හිනා වෙලා ඉන්නේ.. එයාට ලස්සන හිනාවක් තියෙනවා. 💥yoongi ටිකක් සීරියස් ඒ වගේම හිත ඇදෙනසුළු විදිහට කතා කරන්න හරි දක්ෂයි. 💥බාලය jung kook උනාට බාලය වගේ ඉන්නේ jimin එයා ගොඩක් කඩවසම් ඒ වගේම 😂 අනිත් අයට වඩා ටිකක් මිටියි. 💥tae ටිකක් අහිංසක පෙනුමට හිටියට අහිංසක නම් නෑ 💥 මේ කතාවේ ආදරවන්තිය තමයි ඕෂි... එයත් දගකාර පිස්සු කෙල්ලෙක් 💥එයාගේ ඕනි වැඩකට උදව් කරන එයාගේ යාලුවා තමයි ජිසූ... 💥💥ඉතින් අපි බලමු මේ කතාව මොන වගේ වෙයිද කියලා......