ජීවිතයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදරේ.. ආදරේ නිසා තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මැරෙන්න තරම් ආදරයක්... ඔව්.. අපේ yizhan ආදරෙත් ඒ වගේ... ආදරේ නිසාම මෙයාල වෙන් වෙයිද?? නැත්නම් එකතු වෙයිද??
24 parts