(Completed) "හ්යුන්ග්, නම්ජූන් හ්යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . . . "මාර විදියට වැටිලා ඉන්න එකෙක් කොහොමද බල්ලො අලුතෙන් සිංදුවක් කරන්නෙ??" _ -🚫Don't Copy my work🚫- 2021.10.31 2021.11.21