මගේ හිත හොරකම් කරපු ඔය ඇස් අයිති මට විතරයි . කැමැත්තෙන් බැරි නම් අකමැත්තෙන් හරි මං ඔයාව මගේ කර ගන්නවා. ඔයා මගේ __ජියෝන් ජන්කුක්__ ඔය නපුරු ඇස් අස්සෙ හැංගිච්ච ආදරේ හිතුවෙ කොහොම ද නොදැනෙයි කියල. ඒත් ඔයා ව මට මුන ගැහුනේ මේ ලෝකෙ මං වැඩිපුර ම වෛර කරන කෙනෙක් විදිහට __කිම් ටේහියුන්__ Taekook Top - Jungkook Bottom - Taehyung Yoonminseok Top - yoongi / hoseok Bottom - hoseok / jimin Only Fanfiction* Published - 01032023 Republished - 11052023 Completed - 18092023
12 parts