නොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්...ඉස්තරම්!! ඒත් කුළුගෙඩියක් වගේ එකපාරට පාත් වෙනවට වඩා නන් හිමින් ඉරිතලලා දැනෙන වේදනාව තෝරගන්නවා... -The Diary Of Lavender. ( Poetry of -HITH OCHCHAM- )