10.
හිතාගන්න බැ අදටත් මොකටද ඔයාට මෙච්චර බැදුනේ කියලා...
මන් හිතන්නෙ මන් බැදුනෙම නමක් නොදන්න හැගීම් වලට!
ඔය හුස්ම යට ඉද්දි දැනෙන සැනසීමට,...ඔය ඇස් වල ලියවුනු කියවන්න බැරි සිතුවිලි වලට...,හරියට කියනවා නම්...මන් ඔයාට බැදුනේම ඔයා ලග ඉද්දි මට දැනෙන සැනසීමට!!අනෙ එරොස් දෙවියනේ,
මන් මේ මනුස්සයට හරි ආදරෙයි..!( එරොස් දෙවියන් හට ආයාචනා කරන නටුවෙන් ගිලිහෙන ලැවෙන්ඩර් මලක් ! )
Eros, was the Ancient Greek God of Love. More commonly known today as Cupid, Eros used his bow and arrow to make any two people fall head over heels in love.
YOU ARE READING
The Diary Of Lavender | POETRY❗
Poésieනොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්...ඉස්තරම්!! ඒත් කුළුගෙඩියක් වගේ එකපාරට පාත් වෙනවට වඩා නන් හිමින් ඉරිතලලා දැනෙන වේදනාව තෝ...