12.
මගෙ ඇස් පොට්ට කරගන්න හිතෙන්නෙ මට දැන්!!
කොච්චර කට වහන් හිටියත් බ්‍රේක් නැති මගෙ ඇස් වලට නම් කිසිම මැනස් එකක් නැහැ..
හදවතයි,කටයි දෙකම ආදරේ හංගද්දි මගෙම ඇස් උන්ගෙ තීරණේට අවනත නොවී ආදරේ වාස්සවනවා,අදාළ මනුස්සයාගෙ ඇස් ඉස්සරම!!
( අවර්ණ කදුළු බිදු දෑසින් පිටතට ගලද්දි ලැවෙන්ඩර් සුවදින් නැහැවුනු පිටුවක ලියවුනු වචන ස්වල්පයක්. )
YOU ARE READING
The Diary Of Lavender | POETRY❗
Poesíaනොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්...ඉස්තරම්!! ඒත් කුළුගෙඩියක් වගේ එකපාරට පාත් වෙනවට වඩා නන් හිමින් ඉරිතලලා දැනෙන වේදනාව තෝ...