01.
ටිකක් සැර වොඩ්කා වීදුරුවක් වගේ මට දැනෙන උබ...
ඒක හරි ලස්සන රටාවක්..! හැගීමක්.!!
උබ අදින බලිරූපෙත් මට මොනාලිසාවක්!...කළුගල් උනත් හොල්ලන දොඹකර ඉන්න ලෝකේක? යකඩ ඉන්නකට පුලුවන් වෙයිද ඔය හිත මදකට හරි හොල්ලන්න?...
වැඩිපුර දුක ආවොත්ද? නාවොත්ද?....
(ලැවෙන්ඩර් සුවදැති රාමුවෙන් පිටයන හදවතක කියමනක්)
YOU ARE READING
The Diary Of Lavender | POETRY❗
Poesíaනොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්...ඉස්තරම්!! ඒත් කුළුගෙඩියක් වගේ එකපාරට පාත් වෙනවට වඩා නන් හිමින් ඉරිතලලා දැනෙන වේදනාව තෝ...