වැරදි මොහොතක
හරිම හදවත්
පමාවී හැප්පීම
ප්‍රේමයේ පුරුද්දය.
-ලිලැක්09.
වැරදි මොහොතක
හරිම හදවත්
පමා වී වුවද හැප්පීම
ප්‍රේමයේ පුරුද්දක් නම්,හරිම හදවත්
මගහැරෙන එක?
ප්‍රේමයේ නුපුරුද්දක්ද?..( හරිම හදවත අහිමි වනවා යැයි දැනෙන ලැවෙන්ඩර්.. )
YOU ARE READING
The Diary Of Lavender | POETRY❗
Poesíaනොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්...ඉස්තරම්!! ඒත් කුළුගෙඩියක් වගේ එකපාරට පාත් වෙනවට වඩා නන් හිමින් ඉරිතලලා දැනෙන වේදනාව තෝ...
•
වැරදි මොහොතක
හරිම හදවත්
පමාවී හැප්පීම
ප්‍රේමයේ පුරුද්දය.
-ලිලැක්09.
වැරදි මොහොතක
හරිම හදවත්
පමා වී වුවද හැප්පීම
ප්‍රේමයේ පුරුද්දක් නම්,හරිම හදවත්
මගහැරෙන එක?
ප්‍රේමයේ නුපුරුද්දක්ද?..( හරිම හදවත අහිමි වනවා යැයි දැනෙන ලැවෙන්ඩර්.. )