මිතුදමක් අස්සට පෙමක්!
මං කරේ හෙන පව් වැඩක්.අගේට තිබ්බ යාලුකම අස්සට
පෙමක් ඇදලා ගත්ත මෝඩයා මම
එදා නොකිව්වා නම් උබට ආදරේ බව
අදටත් මං බලනවානේ කෙලින් ඔය ඇස් දෙක.හැකි නම් දෙන්න සමාව
නැවතත් ගන්න ඉඩක් මිතුරෙක් ලෙස
ඉතින් ලබාදිය හැකිද
පෙර නුබේ හදවතේ මා හට තිබු ඉඩම?
YOU ARE READING
The Diary Of Lavender | POETRY❗
Poesíaනොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්...ඉස්තරම්!! ඒත් කුළුගෙඩියක් වගේ එකපාරට පාත් වෙනවට වඩා නන් හිමින් ඉරිතලලා දැනෙන වේදනාව තෝ...
•
මිතුදමක් අස්සට පෙමක්!
මං කරේ හෙන පව් වැඩක්.අගේට තිබ්බ යාලුකම අස්සට
පෙමක් ඇදලා ගත්ත මෝඩයා මම
එදා නොකිව්වා නම් උබට ආදරේ බව
අදටත් මං බලනවානේ කෙලින් ඔය ඇස් දෙක.හැකි නම් දෙන්න සමාව
නැවතත් ගන්න ඉඩක් මිතුරෙක් ලෙස
ඉතින් ලබාදිය හැකිද
පෙර නුබේ හදවතේ මා හට තිබු ඉඩම?