02.
නන්නාදුනන?
නෑ! හොදට අදුනන...කොච්චර උබ ලගින් හිටියත් හැමදාම උඩින් හිටියේ එකී!...ඉතින්?
ලගින් ඉන්න වළාකුළු අමතක කරලා හද එක්ක නැටුම් නටන්න ගියපු උබට...බලාගෙන අවසානේ වළාකුළුත් නැති වේවී අහසේ කළුවර...
(ලැවෙන්ඩර් සුවදට ආදරයෙන්..)
YOU ARE READING
The Diary Of Lavender | POETRY❗
Poezieනොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්...ඉස්තරම්!! ඒත් කුළුගෙඩියක් වගේ එකපාරට පාත් වෙනවට වඩා නන් හිමින් ඉරිතලලා දැනෙන වේදනාව තෝ...
•