🖤__PLEASE REMEMBER ME SEASON 2__🖤 "ඇයි තමුසේ මගේ පස්සෙන් මෙහෙම එන්නේ ආහ්.. ඇයි මෙහෙම වදයක් වෙන්නේ.." "හැම ආත්මෙකම හොයන් එන්න කියලා දැන් ඔහොම කියන එක සාධාරණද ආශු.. වදයක් නම් ඇයි හැම ආත්මෙකම ඔයාව හොයාගෙන එන්න කිව්වේ.." "මොකක්ද.. මම කවද්ද තමුන්ට එහෙම දෙයක් කිව්වේ.." "ඔයාට මතක නැති උනාට ඔයා එහෙම කිව්වා. ප්ලීස් ආශු මෙහෙම කරන්න එපා.. " __________________________ "දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත්.. ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම්..." Start: 2024/07/10 End : ? යුගාන් ආශ්චර්යය🖤විවාන් යශ්මින්ත #2Nonfanfiction #3Nonff 🚫මෙම කතාවෙහි සම්පුර්ණ අයිතිය මා සතු වන අතර මෙහි අන්තර්ගත කිසිඳු පරිච්ඡේදයක් PDF ලෙස සැකසීමට, බෙදාහැරීමට හෝ ළඟ තබා ගැනීමට කිසිවෙකුටත් කිසිඳු අවසරයක් නොමැත🚫
18 parts