chapter 01

579 54 20
                                    

"නැවතියාන් ආයිත් උබට කියන්නෑ"

එන්න එන්නම ඒ තර්ජනාත්මක වචන ටික මගේ මගේ කිට්ටුවෙන්ම ඇහෙන්න ගත්තා.පැය බාගෙකටත් වැඩි කාලයක් මහ වැස්සෙ කැලේ ඇතුලට දුවන මටත් ඕනි උනෙ නවතින්න තමයි ඒත් එහෙම නැවතුනොත් මේ මගේ අවසාන නැවතීම වෙනබව දන්න නිසා මම මට තියෙන හැම ශක්තියක්ම දාලා පණ ටික බේරගන්න දුවනවා ඇරි කරන්න දෙයක් තිබුනෙ නෑ..

*No one pvo*

"ශිට් මේකි මග ඇරුනා නේද 😡 "

"ඒත් සර් ඒකිට වැඩි දුරකනම් යන්න විදියක් නෑ"

"වැඩි දුර යන්න විදියක් නැත්තන් හොයපල්ලා ..මෙතන තව බලන් ඉන්නෙ නැතුව මුලු කැලෑව පීරලහරි ඕකි හොයා ගනින් 😡 "

"හරි සර්"

____________________________

__විශාල වැහි බ්ංදු එක දිගට ඔලුවට පහර දෙද්දී වැටි වැටී දුවනකොට සීරුනු තැන්වල වේදනාවක් නොදැනෙන තරමට මුලු ඇගම සීතලෙන් ගල් වෙමින් තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__
විශාල වැහි බ්ංදු එක දිගට ඔලුවට පහර දෙද්දී වැටි වැටී දුවනකොට සීරුනු තැන්වල වේදනාවක් නොදැනෙන තරමට මුලු ඇගම සීතලෙන් ගල් වෙමින් තිබුනා.පුලුවන් තරම් කැඩුනු ගල් දෙක ඇතුලට මුවාවෙන්න හැදුවෙ වැස්සෙන් බේරෙනවටත් වැඩිය තව අඩියක් දෙකක් එයාට උනොත් තියෙන පතාලෙ නිසා..පස්සෙන පන්නන අර අසමත්ජාතීන්ට අතට අහුවෙන්න ඕන මෙන්න තියෙද්දි දෙයියන්ගෙ පිහිටෙන බෙරෙන්න පුලුවන් උනෙ මේ ගල් කුහරෙ නිසා .දැන් හිතනවද මේ දුවන අස්සෙ ඕවා පේනවද කියල ඔවු මුලක පැටලිලා සියවෙනි වතාවටත් බිමට පතබෑවෙනකන් මේ වගේ තැනක හැන්ගෙන්න පුලුවන් කියල මටත් හිතුනෙ නෑ.පැය ගානක් තිස්සෙ මෙතන ගුලිවෙලා හිටියෙ අතක් හරි හෙල්ලුවොත් අරුන්ට අහුවෙයි කියල බයට.ගල් හෙල ලගටම ඇවිල්ලා උන් ආපහු හැරිල ගියේ මේ වගේ තැනක මනුස්සයෙක් පණ බේරගන්නවත් හැන්ගෙන්නෙ නැතුව ඇති කියල හිතන නිසා වෙන්න ඇති..ඔව් මම දැන් ඉන්න situation එක කෙටියෙන්ම කිවුවොත් මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කනවා වගේ ..එලියට ආවොත් අරුනට අහුවෙලා මැරෙනවා,ටිකක් හරි එහාට මෙහාට උනොත් මේ හෙලෙන් පහලට වැටිල මැරෙනවා ඒ දෙකම නොවුනත් මහ වැස්සෙ තෙමිලා හීතලේ බඩගින්නෙ මැරෙනවා...අවුලකට තියෙන්නෙ මට මරණ තුනම තිබුනත් කන්න පැණි නැති එක..පැනි නැතත් දැන්නම් නිකන් පිටි ගුලියක් උනත් කන්න පුලුවන් තත්වෙක හිටියෙ..හොදටම හෙම්බත්වෙල හිටිය මදිවට දැන් ඉවසගන්න බැරිතරම් බඩගිනි ...

PUPPY 🐻🌷Where stories live. Discover now