Chapter06

147 31 8
                                    


Flash  back

"මම හිතුවෙ චා සමාව ඉල්ලද්දි ආපහු රන්ඩු වෙයි කියල එයාගෙ මූනේ හැටියටනම් ඒම වෙන්න ඔනී"

එග් රෝල් එකක් කටේ ඔබා ගන්න ගම්න් කටත් උල් කර කර ජිමින් කියවන්නෙ යුඉන් ගැන..මොනා උනත් ජිමින් යුඉන් ගැන හේතුවක් නැතුව වද උනා.

"අහ් ඒකා මැරයෙක්නේ ...මූන දැක්කගමන් මටනම් ඒක තේරුනා..ඒම කෙනෙක්නෙ පිඩිනිම් මහ ලොකුවට අරන් තියෙන්නෙ .."

ඈත මේසේ කෑම කන යුඉන් දිහාම ඇස්පියවත් ගහන්නෙ නැතුව බලන් හිටිය හොබීනම් හිටියෙ වෙච්ච දේට සතුටින් ,හරියට ඒදේ ඒ විදියටම වෙනකන් බලන් හිටියා වගේ..

කොච්චර ප්‍රසිද්ධ ලොකු idol ලා උනත්, එයාල සතුව හැමදේම තිබුනත් එයාල ලග නොතිබුනු දෙයක් තිබුනා ඒ තමයි පුහු අහංකාරකම ඒ නිසාමයි ගොඩක් වැඩ වලදි එයාල කෑම ගන්නව වගේ දේවල් කලේ අනිත් අයත් එක්කමයි..

🐨"යා ..හොබියා උබ එතන උන දේ දන්නෙ නෑනෙ.අනික ඒ ලමයා අරුට ගැහුවෙ නෑ අපේ එකානෙ ඒ කොල්ලට ගැහුවෙ "

🐑"ජූනා හරි වෙන කෙනෙක් උනානම් පිඩිනිම්ටත් කියල මෙතන ලොකු ප්‍රශ්නයක් ඇතිකරල..අනික ළමයට සාදාරන හේතුවක් තිබුනා අපේ උන්ගෙත් කට හොද නෑ..ඒක ස්ටාෆ් එකේ වැරැද්දක් හරිනම් අපිත් සමාව ගන්න ඕන"

ඒක ස්ටාෆ් එකේ වැරැද්දක් හරිනම් අපිත් සමාව ගන්න ඕන"

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ජින් කිව්වෙ කල්පනා කරනගමන්..

"ඒ උනත් මින්‍යුරා අස් නොකර හිටියනම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ..අහ් "

හොබී තාමත් හදන්නෙ යුඉන් ගත්ත එක වැරදි කියල ඔප්පු කරන්න..

"ආ උබට ඔච්චරටම ඒකි ගැන දුකද.පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ...මොක්ද ආදරයක්වත් ඇති උනාද?😏"

PUPPY 🐻🌷Donde viven las historias. Descúbrelo ahora