Chapter 20

100 29 8
                                    

"යා...ජ්‍යුන්කුක්ශී...වේ වේ..එක තැනක ඉන්න බැරි ,ඇයි තවුසෙ වැනෙන්නෙ..."

"ආනී මම වැනෙන්නෙ නෑ..ඕයි තවුසෙ තමා ඔය දෙපැත්තට වැනෙන්නෙ...හික්..තවුසෙ බීල නේද.."

"ආනී ..තවුසෙ බීලද?"

"ආනී...හික්..මම තවුසෙට ආදරෙයි ඔයි..තවුසෙ මගෙ බුදු බොක්ක අද ඉදන් තවුසෙ මහෙ බුඩු පිට් එක.."

"ඕඕකේයී පිට් ජ්‍යුන්කුක්ශී .."

"ජ්‍යුන්කුක්ශී නෙමෙයි කුකීශි.."

"ම්ම්ම්ම් ඕඕඕ..කේයී..කුක්ශි"

_____________Flash back______________

"සුමීයා මෙතනද දැන් කිව්ව තැන..?"

යුඉන් ඇහුවෙ මූනම ඇබුල් කරගෙන..ඇයි දෙයියනෙ කෙල්ල හිතුවෙ හිත නිදහස්වෙන තැනක් මෙතන හිත නිදහස් නෙමෙයි කිසි නිදහසක් නැති තැනක්නේ...

"ඔව්..මටනම් දුක හිතුන හැම වෙලාවෙම මෙතනට ආවම දුක අමතක වෙනවා..ඔප්පත් try කරල බලන්නකො.."

සුමී කිව්වෙ යුඉන්වත් ඇදගෙන කාර්නිවල් එක ඇතුලට යන ගමන්...

"කොහේටද අපි මුලින්ම යන්නෙ.."

සුමී පොඩි එකෙක් වගේ කැරකි කැරකි අහනවා..යුඉන්ටනම් කෙන්තිත් එක්ක ආපු මොඩකමක් කියල කෙල්ල කල්පනා කරන්නෙ...එතකොටම තමා දැක්කෙ කොනක තියෙන හොල්මන් මන්දිරේ..ඒක දැක්ක ගමන්නම් යුඉන්ට සියලු ප්‍රශ්න අමතක වෙලා සුමීට පොඩි පාඩමක් උගන්නන කුරිරු අදහස් ආවා..

"ම්ම්ම් අපි ඉස්සෙල්ලම යන්නෙ මේකට.."

යුඉන් සුමිගෙ අතින් ඇදගෙන ටිකට් කවුන්ටර් එක පැත්තට ගියා..

"ඔ..ඔප්පාට sureද අපි මේකට යන්නම ඕනිද..?"

"ඔව්"

"ඇයි තව ඕනි තරම් හොද තැන් තියෙනව ඇයි මෙතනම.."

සුමී කතා කරන්නෙ බයෙන්..කෙල්ල බයම තැනක් තමයි මෙතන...

"යා සුමියා කිව්ව නේද හිත නිදහස් වෙනව කියල.."

"ඔව් ඒත් මම කිව්වෙ මෙතන නෙමෙයි "

"ඉතින්..කාගෙ හිත නිදහස් කරගන්නද මෙතනට ආවෙ.."

"ඔප්පගෙ.."

PUPPY 🐻🌷Where stories live. Discover now