"ඔම්මා..ඔයාට කොහොමද ?"
කදුලු පුරවන් කායි ඔම්මව වැලදගත්තෙ හරි ආදරෙන්...කොහොම හරි දැන් කොල්ලට තාත්තගෙ වහල් වැඩ කරන්න උනේ නෑ..තාත්තගෙ company එකේම ප්‍රොඩියුසර් කෙනෙක් උන එවුන්ගෙ driver වෙන්න කායිට පුලුවන් උනා..ඒක කොල්ලටනම් මහ මෙරක් වගේ දැන් එයාගෙ පඩි ගෙවන්නෙ එවුන් නිසා..අම්මට පොඩි පොඩි දේවල් ගෙනත් දෙන්න,හොද කෑමක් ගෙනත් දෙන්න කායිට පුලුවන් උනා..ඒ මොනව උනත් කොල්ලට අම්මව තමන් ලගට ගන්නනම් අප්පා ඉඩ දුන්නෙ නෑ...
කායි කියන්නෙ whoo ගේ එකම පුතා..ඒත් කවදාවත් ඒ නරුමයා කායිට තමන්ගෙ දරුවෙක්ට වගේනම් සැලකුවෙ නෑ...whoo නිතරම කිව්වෙ කායි තමන්ගෙ ළමයෙක් නෙමෙයි කියල...මහා දේපලක් තියෙන WM Company එකෙ අනාගත උරුමක්කාරයා උනත් කායි පොඩි කාලෙ ඉදලම හැදුනෙ අප්පගෙ හිරිහැර මැද...අප්පගෙ හිරි හැර නිසා..කායිගෙ ඔම්මා ලෙඩ ඇදට වැටුනෙ කායි art academy ඉන්න කාලෙ....ඒ නිසා කායිට උනේ ඉගනීම නවත්තල..ඔම්මට ඕන බෙහෙත් ගන්න අප්පගෙ වහල් වැඩ කරන්න..ඒක whooටනම් නිදානයක් පහල උනා වගේ..එක ගලයි කුරුල්ලො දෙන්නයි..
_______________________________________
හචින්...!🤕
"යා යුඉන් ඇහැරුනාද..."
හචින් යව යව පහලට එන යුඉන් දැකල ජිමිනා කෑ ගැහුවෙ නිකන් අවුරුදු ගානක් රට ඉදල එන මනුස්සයෙක් දැක්ක වගේ...
"ඒයි ජිමිනා කොච්චර කිව්වද බෙරිහන්දෙන්න එපා කියල..තමුසෙ අපිට හොරෙන් ස්පීකර් ගිලිනවද ආ...අනික යුඉන්ගෙ කන් ඇහෙනවා...ඔච්චර කෑ ගහන්න ඕන නෑ..."
ජින් එයාගෙ සුපුරුදු රැප් එක පටන් ගත්ත...ඒ දෙන්නගෙ රණ්ඩුව අතරෙ යුඉන් කිචන් එක හොයාගෙන ගියේ උණුවතුර එකක් බොන්න...
"උණු වතුර කියල ලෙඩ හොදවෙන්නෙ නෑ.."
YOU ARE READING
PUPPY 🐻🌷
Fanfiction🐶 My first kiss is you ...💋 The first warmth I got was you🔥 .. You are the love hidden in the memories ..💎 You taught love letter by letter.✍️❤️ My first love, you are the most precious thing in the world to me 🌎 🌼 . . . . . . 🐻 You are n...