No one Pov
☎ "මොකක්ද කිව්වෙ..ඌ දන්නෙ නෑ කියනවද?..."
...........
☎"ඕකගෙන් වැඩක් නෑ...ඔය Kimකාරයා හොයාගන්නවා..."
...........
☎"කෙල්ල දැන් කොහෙද ?.."
.........
☎"හූම්...ඕනි නෑ මම ඒකිගැන බලාගන්නම්..."
____________Flashback________________"යා ටේයොනා!...නැගිටිනව මනුස්සයො මට පරක්කු වෙනවා..."
"අහ්..තව විනාඩි පහක්.."
"තව විනාඩි පහ පහ හිටියොත් මට වෙන්නෙ audition එකට නෙමෙයි ..එතන අතුගාන්න යන්න..."
"ආයිශ් ...කායි..මම ඕකට එන්නම ඕනිද?"
ටේ නිදිමතේ නැගිටල ඇද උඩින් වාඩිවෙලා මූනත් බෙරි කරන් කායි දිහාබලන් හිටියෙ..එන්න බෑ කියන්න වගේ..ඒත් කොහෙද කායිගෙන්නම් කොල්ලට ගැලවිල්ලක් නැ...අන්තිමට ටේට කායි එක්ක යන්නම සිද්ද උනා...ටේයොන්ග්..කායි කියන්නෙ එකම Art academy එකේ එකම පංතියෙ ඉගන ගත්ත හොදම යාලුවො දෙන්නාවගේම..එකම හොස්ටල් රූම් එක share කරන් හිටපු roommateල දෙන්නා...අද කායිගෙ ජිවිතෙ විශේශ දවසක්..දහසක් බලාපොරොත්තු තියන් කොල්ලා අද audition එකකට යන්නෙ...ජිවිතේ ඉස්සරහටවත් මේ ගෙවන අපා ජිවිතේ හොද එකක් කරගන්න ඕන නිසා...කොල්ලගෙ එකම හීනෙ kpop artist කෙනෙක් වෙන එක...ඒ දේට ඕන පෙනුම වගේම දක්ශතාවෙත් අඩුවක් නැතුව කොල්ලට තිබුනා...
"බයවෙලාද ඉන්නෙ උබ?"
"ම්ම්ම් නෑ"
"බය වෙන්න එපා උබ එකපාරින්ම තේරෙනවා"
ටේ කිව්වෙ හුරතල් විදියට හිනාවෙන ගමන්..
"ඒක නෙමෙයි ආපු එකෙ උබත් audition එකට ගියොත් නරකද?"
"අහ් පිස්සුද මට මොන audition ද...දනන්වනෙ..මට sing කරනන් dance කරන්න බෑ..කියල"
ටේ කිව්වෙ ලැජ්ජාවෙන් රතු උන මූනෙන්..කායි ටේව යාලුවෙක් කරගන්න ලොකුම හේතුව මේක ටේ කියන්නෙ ගොඩක් අහිංසක වගේම හුරතල් කෙනෙක්..කායිගෙ සැනසීමක් නැති ජීවිතෙට ටේ වගේ සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් ආශ්‍රයකරන එක සහනයක් ගෙනාවා...
"කායි දෙයක් කියන්න තියෙනවා"
"ම්ම්ම් මොකක්ද? කියපම් ඉතින්"
YOU ARE READING
PUPPY 🐻🌷
Fanfiction🐶 My first kiss is you ...💋 The first warmth I got was you🔥 .. You are the love hidden in the memories ..💎 You taught love letter by letter.✍️❤️ My first love, you are the most precious thing in the world to me 🌎 🌼 . . . . . . 🐻 You are n...