ගුවන් යානය ටිකෙන් ටික පොලව මට්ටමෙන් ඉහලට යද්දි බොදවෙලා යන ගුවන්තොටුපොලේ ආලෝකය දිහා බලන් යුඉන් හිටියෙ බර කල්පනාවක..BTS ඇතුලු කාර්යය මණ්ඩලය රැගත් පෞද්ගලික ගුවන් යානය swisterland බලා යන්න පිටත් උනෙ..BTS ලගේ vacation එක ගතකරන්න..කොල්ලො ටික කොච්චර තනියම යන්න ඕන කිව්වත් පිඩිනිම්ගෙ බලකිරීමට hotel එකට යනකන්වත් starf එකෙ අයත් එක්ක යන්න කොල්ලො ටිකට සිද්ද උනා...වීදුරුවෙන් ඈත බලන් ඉන්න යුඉන්ගෙ ඇස්වලින් සැරින් සැරේ බේරෙන කදුලු වැල්..ඇතුලෙ තිබුන මද අදුර නිසා කාටවත් පෙනුනෙ නෑ...කෙල්ල බලාගන්නම් කියල යුන්ගිටත් පන්ඩිතකම් කිව්ව ජිමිනුත් යුඉන්ගෙ එහා පැත්තෙ සැපට නිදාගෙන හිටියෙ යුඉන්ගැන වගේ වගක් නැතුව..
දැන් දවස් තුනක් වෙනවා කෙල්ල මෙහෙම බලාගත්ත අතබලාගෙන හූල්ලන්න පටන් අරන්...ඒකට එකම හේතුව උනේ teaගෙ birthday party එක..
_____________Flashback _______________
Yuin pov
"කටවහගන්නවා යුඉන්"
ටේ මගේ ලගට ආවෙ කේන්තිය පිරිනු ඇස්වලින් මාව දියකරන තරම් බැල්මක් හෙලනගමන්..ටේට මෙච්චරටම කේන්ති යන්න දෙයක් උනාද කියල හිතාගන්න බැරුව මම බලන් හිටියෙ අසරණ වෙලා..නාදුනන මූනු ගොඩක් මැද්දෙ මම දන්න, මාව දන්න කෙනෙක් මෙහෙම සලකද්දි මට හිතුනෙ මාව දියවෙලා යන්ව කියල..මුලු ඇගම ගැහෙන්න ගත්තෙ දුකට , කේන්තියට වගේම ලැජ්ජාවටත් වෙන්න ඇති...මට අනිත් අයගෙ මුන බලන්න බැරි තරම් අසරණ කමක් දැනුනා..එතනින් පැනල දුවන්න හිතුනා ඒත් ඒ කිසිදෙයක් කරගන්න තරම් මට ශක්තියක් නෑ...
"දැන්ම එවුන්ගෙන් සමාව ගන්න.."
ටේ කිවෙවෙ එයාගෙ කේන්තිය පාලනය කරගන්න ගමන්..ඒත මම වැරැද්දක් නොකර හැමොම ඉස්සරහ නිස්කාරනේ සමාවගන්නෙ මොකටද ...
YOU ARE READING
PUPPY 🐻🌷
Fanfiction🐶 My first kiss is you ...💋 The first warmth I got was you🔥 .. You are the love hidden in the memories ..💎 You taught love letter by letter.✍️❤️ My first love, you are the most precious thing in the world to me 🌎 🌼 . . . . . . 🐻 You are n...