Chapter 27

106 28 10
                                    

2000.10.13.
@4.35pm

What?...කොහොමද ?කොහේදිද?..

........

Oh shit @#**

......

Whoo තමන්ගෙ පෞද්ගලික ලේකම් එක්ක බුසාන් යන්න පිටත් උනේ ඊයක වේගෙන්...ඒත් ඒ යනකොටත් කොල්ලට දකින්න තිබුනෙ ...තැලිච්ච සැමන්ටින් එකක් වගේ ඇබරිල කුඩුවෙලා පල්ලමට නොවැටී ගහක ආදාරෙන් යන්තමට  නතර වෙලා තියෙන විස්ල්ගෙ වාහනේ...ඒ වාහනෙ ඇතුලෙ..තමන්ගෙ යාලුවගෙ මුලු පවුලම හිටියා කියල දැනගත්තම whooට දැනුනෙ තමන්ගෙ දෙකකුල් වාරු නැතිවෙනවා වගේ....තමන්ට අවනත නැති කකුල් දෙකත් වාරු කරන් whoo ටික ටික ලන් උනේ අනතුර සිද්ද වෙලා තියෙන තැනට..සෙනග අතරින් ගිය whooට දකින්න ලැබුනෙ...වාහනේ ඇතුලෙ හිරවෙලා ඉන්න අය බේරගන්න දැඩි උත්සාහයක යෙදෙන ජිවිතාරක්ෂක කන්ඩායමක්...ඒ වෙද්දිත් පොඩි දරුවත් රැගෙන ගිලන් රථය පිටවෙලා තිබුනා...

ටිකකින් මින් එලියට ගන්න පුලුවන් උනත් එතෙක් සමබරව තිබුන රථය යන්තමින් හෙලවෙන්න පටන් ගත්තෙ car එකෙ සමතුලිතබාවය නැතිකරමින්...වාහනේ ඇදල ගන්න අවශ්‍ය  උපකරණ ඒ වෙනකොටත් ඇවිත් නොතිබුන නිසා..ජිවිත ආරක්ශකයොත් එතනින් මින් වත් අරගෙන ඉවත් උනේ වාහනේ ඇතුලෙ හිරවෙලා ඉන්න අනෙක් ජිවිත බේරගැනීම දෙවියන්ට බාරකරමින්....ජිවිත ආරක්ෂක කන්ඩායම සතුව තිබුන පොඩි කේබල් වලින් වාහනේ නතරකරගන්න ඔවුන්ට බැරි උනා ඒ නිසා සියල්ලගෙම බලාපොරොත්තු සුන්කරමින් විසල් එක්කම විසල්ගෙ වාහනෙත් ප්‍රපාතෙට පෙරලිලා පුපුරා ගියේ..whooගෙ හදවතත් කෑලිවලට කඩමින්...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වෛද්‍යවරුන් ආන්‍යගෙ ජිවිතේ බේරගන්න දැඩි උත්සහයක යෙදෙද්දි..අන්‍යාව මේ ලෝකෙ  තනිකරමින් මිනානිත් සදහටම දෑස් පියාගත්තා...icu එකෙ ජිවිතෙත් මරනෙත් අතර සටනක යෙදෙන පුංචි දරුවගෙ වගකීම තම දෑතට ගත්ත කිම් බලන් හිටියෙ මොන තප්පරේ මේ අහිංසක ජිවිතෙත් දෙවියො උදුරගනීද කියල බයෙන්...

"කිම් කිම්... ආන්‍යා...?"

එතනට දුවගෙන ආපු whoo ඇහුවෙ කලබලෙන් ..කිම්ගෙන් උත්තරයක් නැති නිසාම වූ icu එකෙ දොරෙ තිබුන පුංචි වීදුරුවෙන් එබුනෙ ආන්‍යාගෙ තත්වෙ දැනගන්න තිබුන හදිස්සියෙන් ...whoo දකිද්දිම කිම්ට ආවෙ දරාගන්න බැරි කේන්තියක්...whoo අහපුදේට පිලිතුරු වශෙයෙන් whooට හම්බුනෙ වේගවත් කනේ පාරක්..නොසිතු වෙලාවක එල්ල උන පහර නිසා වූ අඩි දෙක තුනක් පසකට විසි උනා...රත් උන කම්මුලකට අතක් තියාගෙන whoo කිම් දිහා බලන් හිටියෙ පුදුමෙන්...

PUPPY 🐻🌷Tempat cerita menjadi hidup. Temukan sekarang