"එවුන්"
කායි විස්කි වීදුරුව පසකින් තැබුවේ එකපාරටම නොහිතු වෙලාවක එවුන්ගෙ පැමිනීම ගැන පුදුම වෙමින්..
"ආයිත් ආවේ යුඉන් ගැන අහන්නම් ඔයාට යන්න පුලුවන් "
එවුන් බලන් හිටියා කෙල්ලගෙ ඇස්වල ඇතිවෙන්න කදුලු පිරිල තිබුනා..
"යුඉන්!"
"ඇයි හැමෝම යුඉන් ගැන විතරක් හිතන්නෙ යන යන හැම තැනම යුඉන්..කවුරුවත් මං ගැන හිතන්නෙ නැද්ද අඩුම තරමෙ ඔයාවත්.."
කායි එවුන් දිහා බලාගෙන උන්නෙ එවුන්ව තේරුම් ගන්න බෑ වගේ..කොල්ලා නැගිටල එවුන් ලගට ගියේ..මොනා උනත් සිද්ද වෙලා තියෙන දෙයක් නිසා..එවුන් ඉන්නෙ කලබලෙන් වගේම පසුතැවීමෙන් කියල කායිට තේරුන නිසා..තමන් ලගට ආපු කායිගෙන් එවුන්ට දැනුනෙ සැර විස්කි ගදක්..
"ඔයා..ඒ කිව්වදේ තේරුම කියන්න පුලුවන්ද ?"
"යුඉන්!..අවුරුදු ගානකට පස්සෙ එකපාරටම මගේ නංගි කියල කෙනෙක් මතුවෙනවා..මෙච්චර කල් මැරිල කියල හිතේම වලදාපු කෙනෙක් මරනෙන් නැගිටල එනවා..ඇවිත් මගෙ කියල තියෙන හැමදේම උදුරගන්නවා.."
එවුක් කිව්වේ වේදනාවෙන්ම වගේම කේන්තියෙන් ..කෙල්ලගෙ ඇවල නලියන කදුලු රත්පැහැ උනු ඇසුත්..ඒ අතර හිරවෙලා තියෙන වෛරයත් කායිට හොදටම පෙනුනා..
"මුලින්ම ටේ..එයාගෙම හොදට මම එයාගෙන් ඈත් උනාම... මගේ ඉස්සරහම යුඉන්ට ආදරේ කරනවා..ඊට පස්සෙ අප්පා..මෙච්චර කල් මං වෙනුවෙන් ඉදීවි කියල හිතපු කෙනා..එකපාරටම කොහෙදවත් ආපු යුඉන් කෙනෙක්ට මගේ business ,shares ඔක්කොම දෙන්න හදනවා..ඒ හැමදේම මට අතඇරල හිතහදාගන්න පුලුවන් ..ඒත්,"
කෙල්ල බැලුවෙ කායිගෙ ඇස්දිහා..
"ඔයා..මම හිතුවෙ නෑ ඔයාත් එහෙම කරාවි කියල..අන්තිමට ඔයත් මාව අත ඇරියා..යුඉන් ළගට ගත්තා..මොකක්ද මන් ළඟ නැති යුඉන් ළග තියෙන විශේශේ...ඇයි ඔයත් මාව මග ඇරියේ..අනිත් හැමෝටම වඩා මම..මම ඔයාට.."
"ඔව් ඔයා මට.."
"මම ඔයාට ආදරේ කලා ඔප්පා..මට ඕන උනේ ඔයාව ...ඒත් අනිත් අයට වගේම ඔයාටත් මාව ඕනිනෑ.."
KAMU SEDANG MEMBACA
PUPPY 🐻🌷
Fiksi Penggemar🐶 My first kiss is you ...💋 The first warmth I got was you🔥 .. You are the love hidden in the memories ..💎 You taught love letter by letter.✍️❤️ My first love, you are the most precious thing in the world to me 🌎 🌼 . . . . . . 🐻 You are n...