HI guys,
මන් මේ සැරේ ලියන්නේ bts ship story එකක් මුලින්ම කියන්නේ ship story වලට අකමැති අය මේක කියවන්න එපා. මන් මේක ලියන්නේ bts අපහස කරන්න නෙමේ.හැමෝම කිව්වා bts story එකක් ලියන්න කියලා ඉතින් මන් ඔන්න ලියන්න හදන්නේ මේකේ main ship එක තමා namjin මගේ favorite ම ship එක ඒක. මන් ලමයි ගේ කැමැත්තට ship කරෙ. Sope, jikook,namjin තමා දැම්මේ V ව තනියෙන් තිබ්බා අනිත් අය කිව්ව නිසා.
මන් හිතනවා මේකට ඔයාලා කැමති වෙයි කියලා හැමෝම පුලුවන් නම් vote කරලා comment කරන්න. කලින් කිව්වා වගේ ship story වලට අකමැති අය මේක කියවන්න එපා.මට මේක ලියන්න කියලා හැමවෙලේම කියපු Asi_kookie නන්ගිට thanks එයා මාව මේක ලියන්නම කියලා කිව්වා.thanks නන්ගෝ....❤️❤️❤️ඔයා නිසා තමා මන් මේක ලියන්නේ ❤️❤️....
Namjin
jikook
Sope
V
ඔන්න එහෙනම් අද ඉදන් මන් මගේ කතාව ලියනවා හැමෝම මට support එකක් දෙන්න. Plz vote and comment
Kimnidu.
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.