part 10

329 53 6
                                    

At night kim house

Rm: ටේ බබා ජිමින් ජන්කුක් ජින් හ්‍යුන් හතර දෙනාම කන්න එන්න 😁...

Tae: මේ එනවා hyun මේ ජිමින් ට එන්න බෑ ලු මන් එයාට කෑම එක ගිහින් දෙන්නම් hyun කාමරේට.

Rm: හරි අනිත් අය එන්නකෝ කන්න..

Jk: tae මන් ගිහින් දෙන්නද ජිමින් ට කැම එක ..

Jin: ආ එක නම් හොදයි හැබැයි ඔයා දෙන්න මල්ලි ..

Tae: ආ මෙන්න එහෙනම් කුක්කෝ මේක ගිහින් කවලම එන්නකො 😉😉😉😉😗😗....

Jk pov
මන් අනිත් අයත් එක්ක පල්ලෙහාට ආවේ Rm hyun කන්න එන්න කියපු නිසා ඒත් ජිමින් ආවේ නෑ එයාට තාමත් ලාවට උණ.ඉතින් ටේ කිව්වා කෑමඑක උඩට අරන් යනවා කියලා මාත් ඒකෙන් උපරිම ප්‍රයෝජනේ අරන් ටේ ට කිව්වා මන් ජිමින් ට කෑම එක අරන් යන්නම් කියලා අපේ hyun නුත් හා කිව්වා. මට ඉතිම් මල් හතයි 🙂🙂.. මන් කෑම එක අරගෙන ඉක්මනට උඩ ජිමින් ඉන්න කාමරේට ගියා මන් ගිහින් හොද බොරුව කිව්වා ජිමින් ට ජිමින් තාමත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා...

Jk: ජිමින් නම්ජුන් hyun කිව්වා මේ කෑම ටික ඔයාට කවන්න කියලා ඔයාට තාම හොද නැති නිසා 😁😁....

Jimin:😳😳😳..... ඒත් ජන්කුක් මට තනියෙන් කන්න පුලුවන් මන් කන්නම් දෙන්න මෙහෙට ඔය කෑම එක...

Jk: හා හා ඉන්න මමයි කවන්නේ.කට අරින්න බලන්න...

Jimin: අනී jk මන් කන්නම් . ආ මන් අහන්නමයි හිටියේ ඔයා jin hyun එන්න ඉස්සෙලා මට මොකද්ද කියන්න ගියේ ආ ........

( jimin ට කවන ගමන්)
Jk: නෑ මේ මේකයි මන් මේ මන් ඔයාට මන් ඔයාට....

( කටේ කෑම පුරවගෙන )
Jimin: හයියෝ මොකද්ද අනේ ඔයා ඇද ඇද කියන්නේ නැතුව කෙලින්ම කියන්නකෝ..........

Jk: ( හොද හුස්මක් අරන් ) මේකයි ජිමින් මන් ඔයාට ආදරෙයි...

Jimin: 😳😳😳...

Jk: අනේ මොනාහරි කියන්නකෝ ජිමින් 😫😫😫......

Jimin: ( කටේ කෑම ටික එලියට පැන්නා.කෑම ඔක්කොම ජන්කුක් ගේ ඇගේ 🤣🤣)

Jk: ජිමින් ජිමින් මේ වතුර ටික බීලා ඉන්න එන්න මන් පොවන්න..

Jimin: මේ මේ ඔයා ඕක ඇත්තටමද කිව්වේ ජන්කුක් .......

LOVE WAR 💘Where stories live. Discover now