At Rm cabin
Tae: jin hyung මේ මන් දෙයක් අහන්නද 😁.....
Jin: අහන්න ටේ බබා 😁....ඔයා අපේ hyung ට කැමති ද 🤭🤭......
Jin: මොකා....මොකද්ද හ්ම් මේ ඒ ඒම එකක් නැ 🙂💔.......
Tae: ආ නෑ මේ අපේ hyung නම් ඔයාට කැමති වගේ 🤭🤭.....
Jin: අහ් එහෙමද 🙂💔...හරි හරි මන් බලන්නම්කෝ මේ ඔයා අර දෙන්නා කොහෙද ගියේ කියලා බලලා එන්න දැන් නම්ජුන් එයිනේ ෆයිල් එක අරගෙන 😁😁....
Tae: හරි hyung මන් අරම කිව්වා කියලා අපේ hyung ට කියන්න එපා හරිද 🤭🤭.....
Jin: හරි හරි ටේ බබා මන් කියන්නෙ නෑ....
Rm: අහ්ම් අහ්ම් මොනාද කියන්නේ නෑ කිව්වේ 😒😒....
Tae: නෑ නෑ hyung මන් අර දෙන්නව හොයන්න යනවා බායි 😁.....
Rm:හරි හරි යන්නකෝ දග කරන්නේ නෑ ඔෆිස් එකේ මොකුත් අදින්න යන්න එපා ..
Tae: හරි hyung 🤭....
Jin: නම්ජුන් මේ ඔයා අර ෆයිල් එක ගෙනාවද 😁😁......
Rm:ගෙනවා ජින් හියුන් මේ දෙයක් අහන්නද මන් ඔයාගෙන් ඔයාට මේ මේ ඔයා කාටහරි ආදරේ කරනවද මන් මේ ඇහුවේ මේ බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඒම ඉන්නවද 😁😁......
Jin: අහ් නෑ නෑ නම්ජුන් ඇයි ඒම අහන්නේ ඔයා මගෙන් ඔය අහන දෙවනිපාර එදා මුලින්ම හම්බ වුන දවසෙත් ඇහුවනේ 🙂💔...
Rm: ඔහ් නෑ නෑ නිකන් අනේ දෙයක් කියන්නද එහෙනම් 😅😅.....
Jin:මොකද්.......
එකපාරටම නම්ජුන් ජින්ව ඇදල අරන් කිස් කරා ජින් නම් ඇස් දෙකත් ලොකු කරන් joon දිහා බලන් ඉන්නවා මේ කිස් එක විනාඩි ගානක් යනකන් දිගටම ගියා ජින් ඒත් රිඇක්ශන් එකක් නැති නිසා නම්ජුන් ජින්ගේ ඒ පිරුනු තොල් වලින් ඇත් වෙලා ජින්ගේ මූනෙන් අතක් තියාගෙන බලාගෙන හිටියා...
YOU ARE READING
LOVE WAR 💘
FanfictionBefore I met you, I didn't know if love existed, 'cause my past was bad and honestly, quite twisted. But then you came, and changed my view, You made me love love, and truly love you.